වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතේට වාජීකරණ ඖෂධ භාවිත කිරීම හේතුවෙන් අතුරු ආබාධවලට පත්වන්නන්ගේ සංඛ්‍යාවේ ප්‍රමුඛතාවයක් සහ ඇතැම්විට ජීවිත හානි සිදුවන අවස්ථාද තිබෙන බව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය විසින් අනාවරණය කරගෙන ඇත.
එම නිසා වෛද්‍ය වට්ටෝරුවකින් බැහැරව එවැනි උත්තේජන ඖෂධ අලෙවි කිරීමෙන් වලකින ලෙසට රටපුරා සියලුම ෆාමසි දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව සිදුකරගෙන යන බව එම අධිකාරිය සඳහන් කරයි.
වෛද්‍ය වට්ටෝරුවකින් බැහැරව මෙවැනි ඖෂධ අලෙවි කරන ෆාමසි වැටලීමත් එම අධිකාරිය ක්‍රියාදාමයන් රැසක නිරතව ඇති බවත් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි රැපියල් 50/= පෙත්තටත් දොස්තර චැනල් කර රුපියල් 1500/= දෙන්නද කියන් කියනෙ (බ)
ඔන්න හොඳ වැඩක් රටට අත්‍යවශ්‍යයි මෙවැනි ක්‍රියා. (ම)
මේ කතාව ඇත්ත සමහර ගම්වල මිනිස්සු අවරුදු 3 ක් පමණ චිට් අරන් එනවා ප්‍රෙෂර් එකට බෙහෙත් ගන්න පාර්මසියට (බ)
මොනවද මේ වාජීකරණ බෙහෙත් කියන්නේ ? (බ)