IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනහඬට 10 යි

ලන්ඩන් නුවර ප්‍රමුඛ පෙලේ ශ්‍රී ලාංකික සුභ සාධක සංවිධානයක් වන හවුන්ස්ලෝ ජනහඬ පදනම පසුගියදා සිය 10 වැනි සංවත්සරය සැමැරීය.

සභාපති ශ්‍රී ලාල් ඩයස්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු මෙම සමරුවට ලන්ඩනයේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන සිංහල දමිල මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් සහභාගිවූහ.

ඉතා දිගු කාලයක පටන් එක්සත් රාජධානියේ විසූ ව්‍යාපාරිකයෙකු මෙන්ම වසර ගණනාවක තිස්සේ තැපල් ස්ථානාධිපති වරයෙකු ලෙස සේවය කළ ජනහඬ පදනමේ ආරම්භක සාමාජික හා පසුව එහි උපදේශක වු අභාවප්‍රාප්ත නන්ද දිසානායක මහතා සිහිපත්කිරීමෙන් අනතුරුව මෙවර වාර්ෂික සැසිවාරය ආරම්භවිය.

එම සංවත්සර උත්සවයේදී නව වසර සඳහා නිලධාරී මණ්ඩලයක්ද තෝරා පත්කරගනු ලැබිය.

සභාපති ශ්‍රී ලාල් ඩයස්ගේ මුලිකත්වයෙන් මිට වසර 10 කට පෙර ආරම්භ කළ ජනහඬ පදනම වසරක් පාසා සිංහල සහ දෙමළ අවුරුදු උත්සවය ඇතුළු සංස්කෘතික, සමාජීය සහ ආගමික වැඩසටහන් බොහොගනනක් සංවිධානය කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයේ ක්‍රියාත්මක සමහර කණ්ඩායම් ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් පිළිබඳව බ්‍රිතාන්‍ය දේශපාලඥයින් දැනුවත් කිරීම සඳහාද මෙම සංවිධානය මඟින් සැළකිය යුතු කාර්ය භාරයක් ඉටුකර ඇත.

මේ සංවිධානය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සමාජ සත්කාර වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කර ඇත.

2 3 DSC05344

 

 



අදහස් (0)

ජනහඬට 10 යි

තමරා Tuesday, 31 March 2015 09:26 AM

අගය කළ යුතුයි... ප්‍රශංසනීයයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site