කොටකෙතන ඝාතන නඩුවක තීන්දුව මැයි 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එල් ජී ප්‍රේමවතී (63) ඇගේ දියණිය ඒච් ජී පුෂ්ප කුමාරි (23) ඝාතනය සම්බන්ධයෙන් එල් ජී මිථිල සම්පත් කුමාර හෙවත් තුෂාර චමින්ද චෝදනා ලබා සිටි.
මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නතොන් මහත්මිය ඉදිරියේ මේ නඩුව විභාග වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ අරයට හිර ගෙදර ගිහින් බලන්න කෙනෙක් සෙට් වෙනවා. ඒකටත් වාහන, ඉන්ධන මදි කියනවනේ. (බ)
මේ මිනි මරුවන් අල්ලපු පොලිසියේ මහත්තයා බොරු නඩුවකට පටලලා හිරේට දාලාලු.(ම)
මේකට ප්‍රතිචාර දක්වන්නේ බලාගෙන. (ස)