පුංචි තොණ්ඩා බාරවේ ඡන්ද සමයේ තැපැල් සේවකයකුට පහර දී හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 40ක් පැහැර ගෙන රාජකාරියට බාධා කළැයි සැක පිට ඌව පළාත් ඇමැති සෙන්ද 12 January 2015
‘ආවේ මවගේ දානයට -ඡන්ද වැඩට නොවේ‘ 2015 ජනවාරි 4 හා 5 වැනි දින යෙදී තිබු මාගේ මෑණියන්ගේ දෙවර්ෂ පුර්ණ දානමය පිංකම මහනුවර අපගේ නිවසෙහි යෙදී තිබු බැවින් ඊට සහභාගී වීම සඳහා 12 January 2015
‘අප්පොච්චි වුණත් මළ කඳ ගෙයි තියන් ඉන්නේ නැහැ‘ මොනරාගල දිස්ත්‍රික්කයේ සන්ධානයේ හිටපු ඇමතීන් දෙදෙනකු වන විජිත් විජයමුණි සොයිසා සහ ජගත් පුෂ්පකුමාර මහත්වරු ජනපති මෛත්‍රිපාල 12 January 2015
නීතීඥවරු අලුත් කඩේ වීදී බසිති : ගෙදර යන්නැයි අග විනිසුරුට කියති අග විනිසුරු මොහාන් පීරීස් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන්නැයි පවසමින් කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පිවිසුම් මාර්ගයද ව 12 January 2015
ගාල්ලේ මනූෂත් මෛත්‍රීට ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී හමුවී නව රජයට 12 January 2015
පීසී අනතුරින් මරුට මහරගම නාවින්නේදී පොලිස් යතුරු පැදියක් වෑන් රියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කොස්තාපල්වරයකු මියගොස් තවත් කොස්තාපල්වරයෙක් තුව 12 January 2015
ගාලු පුරපතිගේ සහය නව ජනපතිට ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම සහයෝගය ලබාදෙන බව පවසයි. සමාජයේ ඉහළම ස්ථරයේ සිට පහළ 12 January 2015
‘සිසිල් වියළි කාලගුණයක්‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් සිසිල් සහ වියළි කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ප්‍රදේශ වල උද 12 January 2015
මෛත්‍රීට මධ්‍යම ආණ්ඩුකාර සහය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන්නේ නම් හුදෙක් අනිවාර්යෙන්ම තමාගේ සහය දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩ 11 January 2015
අගමැති ගංගාරාමයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාමයට ගොස් ගංගාරාමාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ 11 January 2015
‘සෑබෑ මෛත්‍රීය මගේ පැතුමයි‘ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට කිසිදු හිරිහැරයක් නොකර මෛත්‍රී පාලනය සෑබෑ ලෙසම ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලා පොර 11 January 2015
‘ජනපති මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති කළා‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සභාපතිකම හිමි විය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත්, ඒ අනුව මධ්‍ය 11 January 2015
‘මධ්‍යම කාරක සභාවේ බහුතරය මහින්දට‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යම කාරක සභාවේ බහුතර කැමැත්ත අනුව පත් කළ බව හිටපු ඇමැත 11 January 2015
රනිල්ගේ අරුණෝද මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනයේ නිමාව ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලංකා ජනයා දැනගත්තේ සිකුරාදා උදෑසන වෙද්දීය. බ්‍රහස්පතින්ද 11 January 2015
වැසි නැතත් ගල් පෙරැළී යයි ගාල්ලේ හිනිදුම පනංගල බටහිර ගුලන කන්දේ තිබූ විශාල ප්‍රමාණයේ ගල් කිහිපයක් පෙරැළී නිවසක වැසිකිළියකට හා කොටසකට හානි සිදුව ඇතැයි ප් 11 January 2015
රෝහණ දිසානායක පවුලම ජපානයට හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද මධ්‍යම රාත්‍රියේ ජපානය බලා යාමට සුදානමක් 11 January 2015
‘රාජපක්ෂ පවුලේ ආර්ථික අපරාධ වලට දඬුවම්‘ රාජපක්ෂ පවුල රටට කළ ආර්ථික අපරාධ රටට හෙළි කරන බවත් රටින් පැන ගිය ආර්ථීක අපරාධකරුවන් මෙරටදී හෝ පිටරටදී හෝ නීතීය හමුවට පමුණුවන බවත් ජ 11 January 2015
ශ්‍රිලනිපය දෙකට කැඩෙයි : තව 28ක් මෛත්‍රී පැත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ස්ථාන දෙකක රැස්වෙයි. සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙන 11 January 2015
ඇමැති බෑනා රිමාන්ඩ් පසුගිය නොවැම්බර් මස 21 වැනිදා පයාගල මග්ගොනදී පුද්ගලයකුට වෙඩි තබා බරපතල ලෙස තුවාල සිදු කිරීම හා මිනී මැරීමට තැත් කළැයි කළුතර &nb 11 January 2015
බස්නාහිර පෙරළන්න පිට පට ගහයි බස්නාහිර පළාත් සභාවේ බලය ළඟදීම වෙනස් කරන බව එහි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා හා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත් 11 January 2015
පාප්තුමා බලන්න ගෝවෙනුත් එති ශූද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ලංකා ගමනය වෙනුවෙන් ඉන්දියාවේ ගෝවේ සිට කතෝලික බැතිමතුන් 1200 ක් මෙරටට පැමිණෙන බව ශ්‍රී 11 January 2015
ජගත් ලේකම් මැකොත් පසසයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට සුබ පතන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී 11 January 2015
පාක්ෂිකයෝ මහින්ද ඉල්ලති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වීමකට මින් මද වේලාවකට පෙර පැමිණියේය. අවට රැස 11 January 2015
දාහත් දෙනකුගේ ඇප රාජසන්තකයි ජනාධිපතිවරණයට තරඟ කළ පිළිගත් දේශාපලන පක්ෂ 15 ක අපේක්ෂකයන්ගේ හා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනකුගේ ඇප මුදල් රාජසන්තක වී ඇතැයි අතිරේක මැත 11 January 2015
පොදු රද මඩුළු මුල් පුටුවත් මෛත්‍රීට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජයට 11 January 2015
‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේ 11 January 2015
ලංකාවට ජාතික ආණ්ඩුවක් : ජනපති ජාතිය අමතයි ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පු අසළ ඉදිකළ විශේෂ පීඨිකාවක් මත සිට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ කත 11 January 2015
සමන් ඒකනායක අගමැති ලේකම් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කරනු ලැබ සිට 11 January 2015
ජනපති ජාතිය ඇමතීමට සූදානමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දළඳා මාළිගාවේ පත්තිරිප්පුව අසල විශේෂ පීඨිකාවේදී ජාතිය ඇමතීමට පෙර ඒ සඳහා සූදානම මෙසේ විය. 11 January 2015
මහින්ද මැතිසබේට එනවාට විරෝධයක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සන්ධානයේ දේශපාලන පක්ෂයක් යෝජන 11 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026