පූගොඩ සහ දොම්පේ පොලිස්වසම්හි අනවසර වැලි ලොරි අැල්ලීමෙන් වලකින ලෙස තරුණ දේශපාලනඥයකු පොලිසියට බලපෑම් කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
කැලණි ගඟෙන් අනවසරයෙන් වැලි ගොඩ දමන පිරිසකගේ කීම මත එම දේශපාලනඥයා පොලිසියට අනිසි බලපෑම් කරන බව ද ඔවුහු පවසති.
මේ ගැන කළ විමසීමක දී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීවේ එවැනි බලපෑම් කිරීමක් ගැන තමා නොදන්නා බවයි. ඒ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යහපලානේ කවුද මේක ගව පාලනේ කරන්න පොලිසියට උපදේශ දෙන මන්ත්‍රී හෝ පලා බබා. (ම)
මේක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ , හැම පස් ලෝර්ඩ් එකකින්ම , වැලි ලෝර්ඩ් එඅකින්ම, ලී ලෝර්ඩ් එකකින්ම,කසිප්පු මුදලාලිලා ගෙන්ම,මස් වෙලෙන්දන්ගෙන්ද,තව බොහෝ දේවල් වලින් දේශපාලුවන්ට වගේම පොලිස් ලොක්කන්ටත් කුට්ටිය ලැබෙනවා , මේක තමා රටට වෙලා තිබෙන හෙනේ. දේශපාලුවන්ගේ වැරදි පුර්වාදර්ශය මත මුළු රාජ්‍ය තන්ත්‍රයම දූෂිත හා අකාර්යක්ෂම වී තිබේ. (ත)
හොරාගේ අම්මගෙන් පේන අහන්නේ නැද්ද? (ත)
හොරාගේ අම්මාගෙන් පේන අහනවාද? (ත)
බොරු කට කතා විස්වාස නොකරන්න (ත)
අලුත් ආණ්ඩුව මේවා නිවැරදි කරාවි (නදී)
මොකද පොලිසිය නිශ්ශබ්ද ? යමක් හම්බ වෙනවා ඇති.(නදී) .
භීෂණ සමය තවමත් හොල්මන් කරනවා වගෙයි !!! (ත)
දේශපාලන වැරදි හදා ගන්නට මහජනතාව උදව් දෙන්නේ නැහැ. (ත)
මෙයාලට උත්තර දෙන්න ඕනෑ පොරෝවෙන්ම ද? (ත)
බොරු කට කතා (නදී)