පොළොන්නරුවේ ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජුට) පොරොවකින් පහර දුන් බව කියන සපුතන්ත්‍රිගේ දොන් නිශාන් ලක්මාල් සපුතන්ත්‍රි (34) පොළොන්නරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර ඔහුගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ රාජු සැත්කමකට ලක් කළ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ එකක් පෙර රජ දවස සිදු උනි නම්, උසාවි යන්න කලින් ආයුධ පෙන්නන්න යයි. නැත්නම් කෙලින්ම සුදු වැන්! (ම)
මේ වනවිට 1193 දෙනෙක් ලිපිය බැලුවත් කිසිවෙක් අනේ අපොයි වත් කියල නෑ. එහෙම උනේ මොකද ? (ත)