මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ගබඩා කර තිබූ සහල් ටොන් 10700ක් බොල්ලෑගල ගබඩාවකින් සොයා ගත් බව බියගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
බංගලිදේශයේ සිට මෙරටට ආනයනය කළ බව කියන මෙම සහල් කිලෝ 50 මිටි ලෙස හණ ගෝනිවල අසුරා තිබූ බවත් ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඡන්දය වෙලාවේ ගෙන්වුවේ (ම)
ඉතින් ඒ හාල් ගබඩාවට අයිති කාරයෙක් නැද්ද?ඔය ටොන් 10700 ට වෙන්නේ මොකද? හොර පාරෙන් නැවත වෙළඳ පොළට එන එක නේද? කටුනායක රත්තරන්, රේගුවේ අල්ලන කුඩු ඔක්කොම ඒවගේ නේද?(දිල්)
මුස්ලිම් රටවලින් ගෙන කෑම බීම ගැනනම් ප්‍රවේසම් වෙන්නෝන , මොකද මෙයාල අපේ සිංහල ජනතාව වඳ භාවයට පත් කරන්න නොයෙකුත් බෙහෙත් වර්ග කෑම වලට කලවම් කරනවා ! (ම)
හොද වැඩක් (නදී)