ඒකා බද්ධ යුද අභ්‍යාසයක් සඳහා ඉන්දිය නිවික හමුදාවට අයත් යාත්‍රා තුනක් හා වෙරළාරක්ෂක බළකායට අයත් යුද නැවක් ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. සිවු දිනක් පුරා මෙම යුද අභ්‍යාෂය පැවැත්වෙන අතර එහි දී දෙරටේ අත් නාවික දැකීම් හුමවාරු කරගැනීමේ වැඩටහනක් ද පැවැත්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවෙනි පින්තුරය හරි ලස්සනයි. (ම)
කලාපයේ ඉන්දු-චීන බල තරඟය -ලක්බිම කෙලි පිටියක්ය (බ)
චිනේ නැව් එන එක ප්‍රශ්නයක් වුණාට ඉන්දියාවේ නැවු එන එක ප්‍රශ්නයක් නෑනේ නේද (දිල්)