ඩුබායි සිට ලංකාවට ගෙන ආ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් කිලෝ තුනක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපල රේගුව කියයි.
ඩුබායි සිට ලංකාවට ගෙන ආ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් කිලෝ තුනක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපල රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා ගෙනාවේ ශ්‍රී ලාංකිකයෙක් ද? එහෙනම් කවුද මෙයාට මේ කොන්තරාත්තුව භාර දුන්නේ කියල ටිකක් යටට හාරලා බලන්න වේවි. (ස)
ඉස්සරනම් මේවා ජපානෙට කිලෝ ගානට විකුනනවා , දැන් ඉතින් යහපාලානේ නිසා මේවා රාජසන්තක කරලා පස්සේ වෙන්දේසි කරලා රටට ආදායමක් කර ගන්නවා. (ම)
කියන්න කණගාටුයි, මේ ලංකාදීප වෙත දීල තියෙන්නේ පුවත වෙනස් කරලා, (ස)
දැන් ඕවා අාපහු යවනවාද? නැත්නම් මොකද වෙන්නේ ? (හේ)