මහා වංශය දෙවැනි වරට හින්දි භාෂාවට පරිවර්තනය කර එළිදැක්වීමේ උළෙලක් පසුගියදා මුම්බායි විශ්වවිද්‍යාලයේදී සිදුවිය.
මුම්බායි විශ්වවිද්‍යාලයේ පාලි පීඨය මගින් ශ්‍රී ලංකා මහා වංශය හින්දි භාෂාවට පරිවතනය කළේය.
එම විශ්වවිද්‍යාලයයේ අචාර්ය මීනා ටාලීම් මහත්මිය විසින් ඉපැරණි සිගිරි බිතිසිතුවම් ගැන හින්දි භාෂාවෙන් රචනා කළල ග්‍රන්ථයක්ද එළිදැක්විණි. මෙම අවස්ථාවට මුම්බායි කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය ප්‍රධාන ආරාධිතයාවශයෙන් සහභාගී වූ අතර කැළණි විශ්වවිද්‍යාලයත් මුම්බායි විශ්වවිද්‍යාලයත් අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට තමා බලාපොරොත්තු වන බව එහිදී ඇය එසැණට කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් අපට ලැබූ දේත් අපෙන් ඉන්දියාවට බබුනු දේත් සංසන්දනව බැලීමට නම් අප දෙරටේම නටබුම් දැකිය යුතුය.සිල්වා මහතාණෙනි, ඉන්දියාවට ගොස් ඒ සත්‍ය වටහා ගන්නා මෙන් මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (ස)
යමෙක් නොදන්නේද,නොදන්නා බව නොදන්නේද හෙතෙම මෝඩයෙකි. (ම)
මා කිසිම ආගමකට නැහැ.හැමෝම බලන්න.ආගම් පොත් වල තිබුණ පළියට ඒවා ඔලුවට ගන්න ඕනි නැහැ.තමාගේ මොළයෙන් වැඩ කරනවානම් මේ මුකුත් නෑ (දිල්)
තේරුම් ගන්න බැරි දේවල් වලට ගරහන්න එපා (නදී)
(ඉහත) සිල්වා මහත්මයාගේ විග්‍රහයයේ නිවැරදි බවක් මාහටද හමුවී තියෙනවා අපේ සාහිත්‍ය ගවේශනයේදී.. (අ)
සිල්වා මහතගේ ප්‍රකාශයේ නිවැරදි බවක් තිබෙනවා. ඒ පළිබදව මමද ගවේසශනයක් කළා. විශාල තොරතුරු රැසක් මම සොයාගනු ලැබුවා . අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබද ගොඩක් තොරතුරු තියෙනවා. මම ඉල්ලා සිටින්නේ බලධාරින්ගේ වගකීම මේ පළිබදව හරි විග්‍රහයක් කරන ලෙසයි. (ත)
1-බුදු රජුන් ශ්‍රී ලංකාවේ උපන්නනම් ලංකාවේ වසර 5000ක් බුදු දහම නොරැකෙනු ඇත.ඒ බුදුන් උපන් රටේ බුදුදහම නොරැකෙන බව වදාල බව සදහන් වන බැවිනි. 2-ශ්‍රී ලංකාවේ මාස ගණන් ස්ථානයකින් ස්ථානයකට ගමන් කිරීමට තරම් විශාල නොවේ.ඉතිහාසයේ සදහන් සමහර ස්ථාන අතර දුර (ගව් වලින් දක්වා ඇත) ශ්‍රිලංකාවේ පළලටත් වඩා දිගුය. 3-ශාක්‍ය ජනපදය වත්මන් නේපාලයේ පාමුල පිහිටි බව තහවුරු කර ඇත. තවත් උදාහරණ විශාල වශයෙන් ඇත.කරුණාකර මිත්‍යා මත පැතිරවීමෙන් වලකින්න (ත)
ඉන්දියාවත් ලංකාවත් අතීතයේ එක දේශයක් ලෙස ( ඒක දේශිකා රාවන්කා ක්‍රිෂ්නක නහි ආරා දේශා) පැවතිලා තිබුන බවට ශාක්ෂි තිබේ. වරහන් කරන ලද නේපාල බජන් ගීතය කියවා බලන්න ඉන්දිානු වන් කතාකරන භාශාව විමසා බලන්න සිංහලට සමානව භාෂා විලාශයක් එහි තිබෙනවා. අපේ රටේ භාෂාව හා විවිධ ලිපි ලේඛන ඉන්දියානුවක් සතුව පැවති බවට ශාක්ෂි තිබෙනවා. ඇත්ත ඒක උනත් කතාකරන කෙනෙක් නැහැ(නදී)
මහා වංශය තුල ශ්‍රී ලංකික ඇත්ත ඉතිහාසය සගවල තියෙන්නේ මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි!!! මෙම පරම සත්‍ය වටහාගැනීමට පිරිසිදු සිව් හෙලයේ ලේ ඇති අපට හැකි වුවද භාරත සම්භවයකින් පැවතෙන බොහෝ සිංහලයන්ට නොහැකිය. අදට පවතින ඉතිහාසය යනුවෙන් පිළිගනු ලබන කෘතීම ඉතිහාසය බුද්ධඝෝෂ හා මහනාම යන භාරතයෙන් පැමිණි දුෂිත බමුණන් දෙදෙනා නිවැරදි හෙළ දීපවංශය සහ මහා වංශය යටගසා ලියන ලද්දක් ඇසුරෙන් ජෝර්ජ් ටර්නර් නැමැති සුද්දා 1900 ගණන් වල ලියූවකි. (ස)