වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා හික්කඩුව වැල්ලවත්ත ඔහුගේ නිවසට ගියේය.
වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා හික්කඩුව වැල්ලවත්ත ඔහුගේ නිවසට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කකුළු පැටව් නේ. (ස)
දැන් ආපහු මෙයා ටික ටික එළියට එනවා නේද ? (දිල්)
අවිගත්තෝ අවියෙන්ම නසිති කියලා කියමනක් තියෙනවානේ (දිල්)
ඔය මරුණ හාදයාටත් මිනී මැරුම් චෝදනා කීපයක් තියෙන මැරයෙක් නේද? මේ වගේ අය දේශපාලනයට ආවම මෙහෙම සිදුවීම් වෙනවා (දිල්)
රටේ ඇති වූ භීෂනයට මේ කවුරු කවුරුත් වග කියන්න ඕනි (දිල්)
නිවන් සුව ලැබේවා (දිල්)
අනුන් ගැන හොයනවාට වඩා තමන් ගැන බැලුවොත් මොකද?(දිල්)
නිතරම අනුන්ට නින්දා අපහාස කරනවාට වඩා තමන් කොතරම් දුරට හරිද කියලා බැලුවොත් හොදයි නේද?(දිල්)
හොඳ මනුස්සයෙක් නිවන් සුව ලැබේවා (දිල්)
මිනිහෙක් මැරුණම මළගෙදර යන එකත් කෙනෙකුට කරදරයක් වුණාම බලන්න යන එකත් අපේ සංස්කෘතියෙහි ඇති සිරිතකි. ඒකත් විවේචනය කරන්න ඕනද? (නදී)
අද මල ගෙදරක ගිහින් අවසාන ගෞවරව දැක්වීමත් බඩගොස්තර වාදීන්ට ඇහැට ඉදිකටු අනිනවා වගේ. දමා ඇති කොමෙන්ට් වලින් එය පැහැදිලියි (නදී)
ජගත් ඔයා හරියටම හරි මේකෙන් එකක් පේනවා මේ රටේ දේශපාලනය තියෙන්නේ කොතනද ඒවායේ ඉන්නේ කව්ද, මොනවද කරන්නේ කියලා. මොකද මේ මරපු කෙනා හතර පෝයට සිල් ගත්ත ආදර්ශවත් චරිතයක් නෙමෙයි එ්ක ප්‍රසිද්ද රහසක්. " අවි ගත්තෝ අවියෙන්ම නැසෙති " නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ අයව වැඩිම මනාපෙන් තෝරලා යවන ජනතාවක් මේ රටේ ඉන්න එකයි (නදී)
මෙයා ඔක්කෝම කරලා රජාගේ පක්ෂේ නිසා ගැලවිලා හිටියේ. පොලිසියත් මෙයාට බයේ හිටියේ. එහෙව් අයගේ ගුණ ගයන මහරජ වගේ කෙනෙක් තවත් ඉන්නවද? (ස)
ජගත් ගෙන් හොඳ ගෙන හැර පෑමක්. (අ)
මොහුට එරෙහිව නඩු කීයක් තිබ්බද? (ත)
එක අත්තේ කුරුල්ලෝ...? (හේ)
මේවා ඉතින් මහින්දගේ රගපෑම් (නදී)
සිරිසේන ජනාධිපතිගේ මල්ලිගේ මල ගෙදරත් මහින්ද. යයිද ? . කුඩු දුෂණ නැතිනිසා , හිර ගෙවල් වලටත් ගියා හොරු බලන්න (නදී)
තමන්ගේ කුණු වහගන්නත් එපයි..(ස)
දැන් සිරිසේන ජනාධිපති එයාගේ මල්ලිගේ මල ගෙදර ගියාමත් එක අත්තේද ? (නදී)
අයි මේ අත්ත හොඳද? (ත)
ජගත් ගේ අදහස මුළුමනින්ම අනුමත කරන්නෙමි. (ස)
අනේ ජගත්ගේ ටිකිරි මොළේ (ස)
මල ගෙවල්..හිර ගෙවල් අත් අරින්නෙම නෑ.(හේ)