මිග් යානා මිල දී ගැනීමේ දී අක්‍රමිකතාවක් වීයැයි ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගෙන් පැය හයක් ප්‍රශ්න කළ බව මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය කියයි.
හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සෙනරත්ගෙන් ද පොලිසිය නැවත ප්‍රශ්න කළේය.
මේ අතර හිටපු ඇමැති වීමල් වීරවංශගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද දෙවැනි වරටත් ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගෙන් ලැබෙන බලපෑම් එස්.බී, හකීම්, එස්.ඒ වගේ අයගෙන් බෙහෙත් පනත නැති කල නෝනාගෙන් ප්‍රශ්න කරන්නේ කවදාද ? (නදී)
කල හොඳ පස්සෙන් එළවීම! (ස)
දින සියයයෙන් භාගයකටත් වඩා ගෙවිලා. තවම පරණ මිනි වළවල් හැරීමත් පරණ කුණුගොඩවල් ඇවිස්සිමත්, දේශපාලන පළිගැනී මුත් ඉවර නෑ. ඉතින් කොහෙද වැඩක් කරන්න කාලයක්? (ත)
මෙයාලාට මුකුත් කරන්න බැහැ කියා ජනතාව දන්නවා. (ත)