බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කළැයි වරදකරු වී සිරදඩුවම් නියම වි සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණට ඇප ලබාදෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට තිබෙන ඇප අයැදුම ලබන ජුනි 03 වැනිදා විමසීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය තිරණය කළාය.
මෙම ඇප අයැදුම සම්බන්ධයෙන් ඇති විරෝධතා ලිඛිතව කාර්යාලයට භාර දෙන ලෙස ද නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදිකරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි.(දිල්)
මෙවැනි මිනීමරුවන්ට අපරාධකරුවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි (දිල්)
අයියෝ ඇප දෙන්නේ නැතුව ඉන්නේ ඇයි. රත්නපුරේ රැස්වීමටත් යන්න බැරි වුනා. ඊළඟ එකටවත් යන්න දෙන්නකෝ.(හේ)
ඇයි මෙයාට ඇප ඉල්ලන්නේ ? ඇප නෙවෙයි. ඉක්මනින් නඩුව අවසන් කර නිසි දඬුවම් දෙන්න. (හේ)
ඇප දුන්නාට පසුව කොහේ හරි රටකට පනිවි දේශපාලන රැකවරණ පතාගෙන. මෙයාට ඇප දෙනවා නම් රටේම ඉන්න සිරකාරයන්ට ඇප දෙන්න ඕන. (හේ)
මීනීමරුවන්ට වෙඩි තබා මැරීම සඳහා ලංකාවේ නීතිය වෙනස් කළ යුතුයි. (ත)
මෙතුමට දැන් අතුළේ ඉන්න අමාරු ඇති. පාලනේ වෙනස් වුණානේ. (ත)