බැලුම්මහර දී බස් දෙකකට සිර වී වැලමිට ළඟින් අත ගැලවී ගිය ඔෂධ මධුසංකගේ (15) අත බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කළ බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කියයි.
එම සැත්කමට පැය අටක් පමණ ගත වී ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දුලිප් පරේරා සහ උප ප්‍රධානී විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක, විකලාංග ශල්‍ය විශේෂඥ නරේන්දු පින්ටෝ මහත්වරුන්ගේ අධීක්ෂණයෙන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය ප්‍රවීන් විජේසිරි, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය කපිල මෙන්ඩිස්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය සෙල්ව ගනේෂ්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය නිර්මාල්, ලේඛකාධිකාරී වෛද්‍ය ප්‍රකාශ සහ වෛද්‍ය සුදර්ශන් මහත්වරු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනාගත දරු පරපුර රැක ගැනීම ජාතික මෙහෙවරක් කර සැළකිය යුතුයි .(දිල්)