ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟය නැරඹීමට යන මුවාවෙන් ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් රට පනින්න ගිය පේදුරු තුඩුවේ ජෝඩුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
නවසීලන්තයේ සිටින ඔවුන්ගේ ඥාතියෙකු මෙරට ඒජන්තවරයෙකු හරහා විදෙස් ගතවීමට අදාල ලියකියවිලි ව්‍යාජ අයුරින් සකස් කර ඇති බව අනාවරණය වී ඇත.
නවසීලන්තයට ගොඩ බැසීමෙන් පසු ඒජන්තවරයාට රුපියල් ලක්ෂ තිහක් දීමේ පොරොන්දුව පිට ඔවුන් මෙම ලියකියවිලි සකස් කරගෙන ඇති බව හෙළි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලිත් නැහැ අන්තිමට නැති ලෙඩත් ඇති කරගෙන.(ම)