අට හැවිරිදි බිළිඳු දරුවකු රුපියල් 50,000 කට විකිණූ බව කියන ඔහුගේ සුළු පියා ඇතුළු තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ.
අට හැවිරිදි බිළිඳු දරුවකු රුපියල් 50,000 කට විකිණූ බව කියන ඔහුගේ සුළු පියා ඇතුළු තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්ම නැති පොඩි එවුන් අසරණ කමෙත් අන්තයටම විසිවෙලා.. ආදරය අහිමි වෙලා.. කිසිම වැඩ පිළිවෙළක් ගිය රජයෙන් තිබ්බෙත් නෑ. මේකෙන් වත් ලැබේද බලමු.මිනිස්සුත් අසරණ වෙලා, අතරමං වෙලා, සිංහල ජාතියම වඳ කරන න්‍යාය පත්‍ර තමයි හැම ක්ෂෙත්‍රයකම තියෙන්නේ.. (දිල්)
මේ ප්‍රශ්නය හටගන්නුවේ රටේ පවුල් සංස්ථාව බිඳ වැටිම නිසා වන අතර තවද කුඩා දරුවන් දමා අම්මලා විදේශ රැකියාවල නිරත විම හේතුවෙන් (ම)
දුප්පත්කම නිසා මෙවැනි දෙයකට පෙළඹුනාද දන්නේ නෑ.ඒත් රටේ අනාගතයට මෙවන් ඉරණමක් අත්වෙන්න නොදී රැක ගත යුතුයි නේද?(දිල්)