අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද (27) ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව එහි ආරංචි මාර්ග කියයි.