දික්ඔය ගැලන්කන් සිට හැටන් දක්වා ධාවනයවූ ත‍්‍රීරෝද රථයක් බගවන්තලාව හැටන් ප‍්‍රධාන මාර්ගයේ වනරාජා ප‍්‍රදේශයේදී අඩි සියයක ප‍්‍රපාතයකට. පෙරළීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බව පොලිසිය කියයි.

ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත්කර ඇතැයිද පොලිසිය පවසයි.

DSC08026 DSC08028