නිට්ටඹුවේදී යුද හමුදා ලොරියක් හා ලොරියක් ගැටී කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් නිට්ටඹුව කටුනායක මාර්ගය අවහිර වී ඇත.
නිට්ටඹුවේදී යුද හමුදා ලොරියක් හා ලොරියක් ගැටී කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් නිට්ටඹුව කටුනායක මාර්ගය අවහිර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවට මොකද මෙපමණ හදිසියක්? (නි)
දවසින් දවසම ඇයි මේ වගේ ආරංචි අහන්න ලැබෙන්නේ? (නි)
යුධ හමුදා හමුදා කියන්නේ දෙකක්ද...එතකොට හමුදාවේ ලොරි දෙකක්ද හැප්පිලා තියෙන්නේ.....(ස)
නන්දසිරි : නැත්නම් ඔක්කොම එක දවසේ අහන්න ද ඕනේ ? (ස)