මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග මහතා රහස් පොලිසියට පැමිණ පැය තුනක ප්‍රකාශයක් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදන්වූ බව කියන වාහන සම්බන්ධයෙන් රහස් පොලිසියේ දැනුම්දීමක් අනුව ඔහු එහි පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා දැන් එළියට එනවා. සමහරු මොවුන්ට නොදෙන චරිත සහතික දෙන්නේ මොකද දන්නෙ නැහැ (නි)
අර දවස්වල අර කාගේද ළිඳකින් ලිපිගොනු මලු 19 ක් ගොඩගත්තා කිවුවා නේද ? ඒවාට මොකද වුණේ? සද්දයක්වත් නැහැනේ! අපිව රවටන්න හදනවා. දැන් දින සීය අවසන්වේගෙන එනවනේ! ඉතින් අපිට හොඳ හොඳ ඒවා අහන්න ලැබේවි ඉස්සරහට (නි)
කෙළවරක් නැහැනේ මේවා! (නි)
මෙතුමා රාජ්‍ය සේවයේ සිටි ඉහළම නිලධාරියා. මෙතුමාගෙන් කිසියම් වරදක් වුණා නම් එය අහම්බෙන් මිසක් සිතාමතා වුවක් වෙන්නට බැහැ. දේශපාලකයන් යනු සුදුසුකම් වලට පත්වුණ අය නෙවෙයි. නමුත් රජයේ සේවකයන් සුදුසුකම් පරික්ෂාකර එම තනතුරු වලට පැමිණි පිරිසක්. මෙතුමා මෙම තනතුරට පැමිණියේත් වසර ගණනාවක රජයේ සේවයේ පළපුරුද්ද සහිතවයි. වෙනත් අධිපතිවරුන්, අධ්‍යක්ෂකවරුන්, පුද්ගලික ලේකම්වරුන් මෙන් අහසින් කඩාපාත්වුණ අය වගේ නෙවෙයි. එබැවින් වසර ගණනාවක් කැපවීමෙන් කළ රාජ්‍ය සේවයට නිසි ගෞරවය ලබාදිය යුතුයි. (නි)
අපි බලමුකෝ... නේද? (නි)
බයවෙන්න එපා මහත්තයෝ! (නි)
ලලිත් වීරතුංග යනු නීතිගරුක උගත් බුද්ධිමත් නිලධාරියෙකු මෙන්ම ගුණයහපත් මහත්මයකු බව හැමෝම දන්නවා වුණත් පසුගිය කාලයේ ඔහුටද යම් යම් බලපෑම් වලට යටත්ව වැඩකරන්න සිදුවන්න ඇති. (නි)
බලමුකෝ මොකක්ද වෙන්න යන්නේ කියලා (නි)
ජාත්‍යන්තරයේ සහයෝගයෙන් ලංකාවේ අයගේ පිටරටවල තිබෙන බැංකු ගිණුම් පරික්ෂා කරන්න.විශාල ධන්ස්කනදයක් ජනතාව සතු කරන්න පුළුවන් වේවි. ඩුබායි රටෙන්ම විශාල මුදලක් සොයාගන්න ලැබේවි. (නි)
දින 100 අවසන්වෙන්න එක දවසක් තියලා හරි රටෙන් ගසා කෑ ඩොලර් බිලියන් ට්‍රිලියන් ගණන සොයන්නත්,මෙගා හොරුන්ව හිරේට යවන්නත් ඕනෑ. (නි)
අනේ හේමන්ත, ඩුබායි තිලක්ට ඕවා දීලා හරියන්නේ නැහැ. හොඳ ඉසකුඩිච්චියක් දාන්න ඕනෑ. (නි)
ෂ් ෂ්... කෑගහන්න එපා තුසිත. අන්තිමට ඡන්දේ දුන් වරදට ඇත්තටම අපෙනුත් ප්‍රශ්න කරන්න ගනීවි. (නි)
මේ නිලධාරියා බොහොම දක්ෂ අවංක කෙනෙක්.(හේ)
තිලක්-, සහරාවේ සහරාවේ සිහිනය බැලුවද- තවත් කැබිනට් එකේ අබැර්තු තියනවද? (ස)
තිලක් ඩුබායි තවම ඔයාගේ අසනීපය හොඳ නෑ වගේ , යෝගට්, බෙලි, බැදී හාල් කැඳ වගේ දේවල් පාවිච්චි කළා නම් ඕක ටික අඩු වෙනවා. (ම)
මේ ඩුබායි ඔටුවාට තේරෙන්නේ නැත්ද?යහපාලක නඩේ කරන විනාශය.පත්කරන හොර තක්කඩි නිලධාරි ගැන.ඔස්ටින් ප්‍රනාන්දු කොටින්ව හුරතල් කල හැටි මතකද?මහා බැංකුවට පත් කල හොර අර්ජුන් ගැන මොකද?කියන්නේ.රනිල්ගේ බටලන්දේ ඝාතන ගැන මොකද?ඔබ ප්‍රභාකරන්ගේ ,රනිල්ගේ ඔඩොක්කුවේ තවමත් ඉන්නවාද?දැන්වත් ගෙන්දගම් පොළොවේ පය තියලා හිට ගත්තානම් හොඳයි. (ස)
අනේ යහපාලන මැට්ටෝ . මොනවද මේ හොයන්නේ? බොරු එපා .දින 100 ඉවර වෙන්න කිට්ටු නේද? (ස)
බලනකොට බලන බලන හැමතැනම වෙලා තිබෙන්නේ දුෂණයනේ. (නි)
නියම හොරුන් එක්කෙනෙක් හරි අල්ලලා නිසි පරීක්ෂණ කරලා හරි දඬුවම් මෙතෙක් නොදුන්න එක තමා යහපාලනයේ දුර්වල කම. තවම අතගානවා. (ස)
තව ටික කාලෙකින් ඡන්දදායකයන්ගෙනුත් ප්‍රශ්න කරයිද කියලයි මට බය(නි)
ලලිත් වීරතුංග යනු යුධ සමයේ ජාතික ආරක්ෂක කොමිටියේ ඉතා හොදින් එමෙන්ම දැනුවත්ව වැඩ කල කෙනෙකි. ඒ පිලිබඳ කියවා ඇති අය දනී. (ස)