අන්තර්ජාල සිදුවීම් සම්බන්ධ පැමිණිලි දෙසීයක් මාර්තු මාසයේදී ලැබි තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත මහතා පැවසීය.
මේ අතරින් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සැකසීම සහ ඡායාරූප පිළිබඳවයි.
තමන්ගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන ඡායාරූප පාලනයකට යටත් නොකර ඕනෑම අයකුට නැරැඹිමට පවතින ආකාරයට යොදාගෙන තිබීම ,ඡායාරූප සම්බන්ධ ගැටළුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බොහොම පරිස්සම වෙන්න ඕන පරිගණකය පාවිච්චි කරනකොට, පොඩි අය ගැන. (ර)