19 වැනි ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු පරස්පර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුව අද (1) ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදී පැවති අවස්ථාවේ පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කීවේය.
‘එක් තැනක රජයේ ප්‍රධානියාත් ආණ්ඩුවේ ප්‍රධානියාත් ජනාධිපති කියලා කියනවා. ඒකෙම 8 වැනි වගන්තියේ තියෙනවා අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කියලා. මේ ගැන සාකච්ඡා කර ඉදිරි සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19හි තිබෙන පරස්පර ගැන කතාකරන්න පළමුව කරුණාකරලා අපට කියනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පක්ෂයක්ද විපක්ෂයේ පක්ෂයක්ද කියලා? ඒක ආණ්ඩුවේ පක්ෂයක් නම් නිමල් සිරිපාල මහතා විපක්ෂ නායකයා හැටියට තවම ඉන්නේ කවර රටක කවර කලෙක තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට අනුවද? (නි)
ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි. දැන් පෙනෙනවා මෙයාලට තියෙන දේශපාලන දැනුම.තමන්ගේ වාසියට පමණක් ව්‍යවස්තා හදන පිරිසක්. රටට ආදරය කරන්න. දැන් ආණ්ඩුවේ ඉන්නේ අය එක්ක වැඩකරන්නේ තක්කඩි රැලක්. (ස)
මට හිතාගන්න බහ අපි දැන් ඉන්නේ ලංකාවේද කියලා.රජය කියන්නේ ඇමෙරිකාවද?ආණ්ඩුව කියන්නේ රනිල්ද? (ස)
තව මොන පරස්පරද මේ හොයන්නේ? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
එතකොට අගමැතිවරයාත් ප්‍රධානියාද?(දිල්)
මටනම් නිකන් කරකැවිල්ල වගේ .... රජය සහ ආණ්ඩුව කියන්නේ දෙකක්ද එකක්ද ? (ර)