මිතුරන් දෙදෙනකු සමඟ කළුතර මුහුදේ සඳුදා (31) නෑමට ගිය ඇල්පිටියේ පදිංචි ආරක්ෂක නියාමකයකුගේ සිරුරක් පානදුර උයන්කැලේ අසලින් අද ගොඩ ගත් බව පොලිසිය පවසයි.

ඔහුගේ පියා සිරුර හඳුනා ගත්තේය.