අයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස සිටිය දී විදේශ වෙළෙඳ ප්‍රදර්ශනයකට යෑමට අනුමත මුදලට වඩා රුපියල් ලක්ෂ 14ක් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයා සභාපතිලවා අනුමත කරවා ගත් බව කියමින් අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම ඇප මත මුදා හැරිණි.
රුපියල් පනස් දහසක මුදල් අප සහ රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත හිටපු ඇමැතිවරයා මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ හිටියනම් ආණ්ඩුවේ-කැබිනට්ටුවේ (බ)
ඇති යාන්තම් දියෙන් කිරි වෙන්කර ගත්තා වාගේ ඇමති මණ්ඩලය තෝරා ගන්න පුළුවන් jවුණා (දිල්)