පාසලට ළමයින් ඇතුළත් කිරීමේ දී කොළඹ පාසලක හිටපු විදුහල්පතිවරයකු දෙමාපියන් 27 දෙනකුගෙන් මුදල් ගත්තැයි කියමින් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් වංචා විමර්ශන අංශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට අද (01) කරුණු වාර්තා කළේය.
එම විදුහල්පති සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ද විමර්ශනයක් අරඹා ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd