රාජ්‍ය දැව සංස්ථාවේ වසර 30කට අධික කාලයක් සේවය කළ 150 දෙනකුට රන් පවුම් හා උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.
සංස්ථාවට වසර 47 ක් පිරීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණි.
ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතනවා! (නි)
මෙයාගේ සහෝදරයා දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යන වන සංහාරයටත් {,හොරෙන් ගස් කැපීම )සම්මාන දෙනවාද? අති භයානක පුද්ගලයෙක්. (ස)
පිදිය යුත්තන් පිදිය යුතුමය. (ස)
මෙලෙස සේවය අගයකිරීමෙන් අනෙක් අයටද උනන්දුවක් ඇතිවෙනවා (නි)