ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරළ ගංජා ගෙන්වන යාපනයේ ප්‍රධාන පුද්ගලයා රුපියල් කෝටි 11/2ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ යාපනයේ ඉලවාලියේදී අත්අඩංගුවට බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුගේ මවගේ නිවසේ තිබියදී කිලෝ 102 ග්‍රෑම් 420ක් සොයාගත් බවද පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සමන්ත, එ්කවත් දන්නේ නැද්ද? (නි)
උතුරට යහපාලන නිතිය. දකුණට ?(දිල්)
තව ඉස්සරහට තව තව දේවල් ගෙනෙවි (දිල්)
ඉක්මනටම නිදහස් කරයි එහෙනම් උතුරේ කෙනෙක්නෙ. (ස)
විජයබාහු. උතුරට නීතිය වෙනස්ද (බ)
පෙනේද යහපාලනයේ තරම (බ)
දුමින්ද දන්නේ නැද්ද උතුරට යහපාලන නිතිය දකුණට ගවපාලන නිතිය කියල. දකුණේ තවම ඔප්පු කර ගන්න බැරි බොරු දේවල් හොයනවා විතරයි. (බ)
ඕක තමයි මේ ඉන්දියන් දීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න පොරකන්නේ. (ර)
දුමින්ද ඔයා දැන්ද නැගිට්ටේ (බ)
ඇසළ,එතකොට දකුණේ අපිට ලැබුණ වෙනස බහුතරයට සුළුතර සැලකීමද (දිල්)
මේ යහපාලනයේ හොදකම තමයි (දිල්)
දැන් ඉන්න නායකයන්ට වටින්නේ උතරේ සුලුතරයද?? දකුණේ බහුතරයද කියල මහා ඡන්දෙදි පෙන්නාවි අපේ දකුණේ ජනතාව (දිල්)
මෙන්න වෙනස (දිල්)
මේකට තමයි කියන්නහ උතුරු වසන්තය හා යහපාලනය කියලා (බ)
අනේ මන්දා අපේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද කියලා? උතුර දකුණ දෙකම අපේ ශ්‍රී ලංකාවට අයිතියි. ඒ නිසා අපේ රටට තියෙන්නේ එක නීතියයි. රටේ තිබෙන නීතිමය රාමුව තුළ දැනට අපි සතුටුවුණත්, නැතිවුණත් යමක් සිද්ධවෙනවා, මේ යහපාලන ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න (නි)