2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී හිටපු ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුව අද කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනෙයි.
ඊට සහභාගී වීමට එහි විත්තිකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා අධිකරණයට පැමිණියේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ද අධිකරණයට ආවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාගේ මරණයට සම්බන්ධ නඩුවට දරුවන් පෙනී සිටිනකොට ඊට සුදුසු ඇදුමකින් සැරසී එන්න ඕනේ. නැත්නම් එය මිය ගිය පියාට කරන අවමානයක් . (ස)
දැන් උසාවි ජීවානුහරණය කරලද (බ)
අපේ ප්‍රශ්න අපිම විසඳා ගනිමු. (ර)
උසාවි යනවද? පැෂන් ෂෝ එකකකට යනවද? මෙහෙමත් නාටක. (ර)