මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති හා හිටපු මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් ඩොනල්ඩ් පෙරේරා කොළඹ කොල්ලුපිටියේ කොට්ඨාස මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවා ප්‍රශ්න කිරීම ඇරඹූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.

මීට පෙර හිටපු ගුවන් හමුදාපතිවරයකුවන රොෂාන් ගුණතිලකගෙන්ද මෙම අංශය ප්‍රශ්න කළේය.