බොහෝ දෙනකු බලා සිටිය දී අද දහවල් කඳාන රිලවුල්ල කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන් කළ කාත්තාවක බලෙන් සිප වැළැඳ ගත් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය කියයි.
බොහෝ දෙනකු බලා සිටිය දී අද දහවල් කඳාන රිලවුල්ල කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන් කළ කාත්තාවක බලෙන් සිප වැළැඳ ගත් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාගේ පෞද්ගලික ආරවුලක් වෙන්න ඇති (ම)
දැන් මේ අගතියට පත් කාන්තාව වචනයක් හරි කිව්වා නම් අපේ සමහරු කියාවි "අනේ එයාට තිබුනේ තවත් ඉවසන්න. කාන්තාවක් වුනාම මීට වැඩිය ඉවසන්න ඕන. ඕක මොකද්ද සිප වැළඳ ගත්ත විතරයිනේ .දුෂණය කලේ නැහැනේ " (ස)
බොහෝ දෙනකු බලා සිටිය දී කාන්තාවක බලෙන් සිප වැළැඳ ගත්තා නම් තවත් මොනවද සැක? (ස)
ඕනෑම තැනක ඕනෑම කාන්තාවක් සිප වැළඳ ගැනීමට පුරුෂයෙකුට සිතෙන්නේ.. සමාජයේ විනය පිරිහීමකිනි.. සදාචාරයක් නැති කමකිනි.. අවශ්‍යතාව ප්‍රමුක කොටගත්, ආශ්වාදය පමණක් ගැන හිතන සමාජය හරි මගට ගැනිය යුතුය. (ස)
රිලවුන්ට අපහස කරන්න එපා. (ස)
අර වාරියපොළ බස් නැවතුමේ ළමයා වගේ කළා නම් හොඳයි (නි)