දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වාහන ප්‍රවාහනය කරන රියක් පෝද්දල ආසන්නයේ දී පෙරැළී ඇතැයි පොලිසිය කියයි. (ඡායාරූප අමිල මධුශංක)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වාහන ප්‍රවාහනය කරන රියක් පෝද්දල ආසන්නයේ දී පෙරැළී ඇතැයි පොලිසිය කියයි. (ඡායාරූප අමිල මධුශංක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරාට කොහොමද ? (ස)
අනතුරක් වුණත් දොස් කියන්නේ හිටපු සියළු දේ හදපු මහින්ද මැති තුමාට (ස)
මේ වාහනය හම්බන්තොට කාර් ගෙනියන එකක් .රියදුරුට නින්ද යාම නිසා මෙහෙම දේවල් වෙන්නේ .ගෙනියන කෑලි ගණනට තමයි රියදුරුටත් කොම්පැනියටත් ගතමනාව ලැබෙන්නේ .ඉතින් දවල් රාත්‍රී නොබලා වාහන අදින්නේ .එකේ විපාක තමා මේ තියෙන්නේ . (ස)
ලංකාව වගේ අපේ රටක මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයක්. ක්‍රෙන් එකක් ගේනවා නම් ඉක්මනින් පාරට ගන්න පුළුවන් වාහන ටික . නැත්නම් පටවා ඇති වාහන ටිකට තව අලාබ වෙන්න පුළුවන්. (ස)
මට හිතෙන විදියට රියදුරුට නින්ද ගිය ලකුණු තමා පෙනෙන්නේ. (ස)
ඇත්තම දාලා. (ස)
අපේ රට කවද්ද දියුණු වෙන්නේ? දවසින් දවස පහලට යන එක විතරනේ. අපේ මිනිසුන්ට නවීන් තාක්ෂණය පාවිචිචි කරලා එකේ උපරිම ප්‍රයෝන්ජන ගන්න බැරි, මට නම් හිතෙන්නේ රියදුරු බලපත්‍ර දීමේදී වන විෂමතා නිසා මෙහෙම දේවල් දවසින් දවස වෙන්නේ. ඔය වගේ දෙයක් උනානම් ජනාකීර්ණ තැනක මොකද වෙන්නේ? (ස)
ප්‍රමිතියෙන් තොරව කොමිස් වලට යට වෙලා කරන සංවර්දනය ඔහොම තමයි. (ස)
ජගත්, පිහිය තියෙන්නේ කපා ගන්න නොවේ. (ස)
අනේ අපේ මිනිස්සුන්ට තිබෙන අදහස්වල තරම. මම පිටරටක සේවය කරන කෙනෙක් . ඉහත 04:30:01 ට කමෙන්ට් දාපු ගමගේත් මමමයි. එක අපේ ගමේ හැටියට හිතල ලියපු මගේ නොවුනත් පොදු ලාංකික මතය. නමුත් ඇත්තටම ඒ රියැදුරා කෝටි ගණනාවකින් යුත් වාහන තොගයක් මේසා විශාල වාහනයක් පදවද්දී කොච්චර වගකීමකින්ද එය කලයුත්තේ. නින්ද ගියා , පාර ලිස්සුව. ඔය වගේ චාටු කියල බේරෙන්න පුලුවන්ද? අඩුම තරමේ රටේ පාරට වෙච්චි අලාබය වත් ඔහුගෙන් අය කර ගැනීමේ නීතියක් තිබුන නම් ඔයිට වඩා ප්‍රවේශමෙන් ඔහු රිය පදවනවා අනිවාර්යයි. සෑම් මහතා ඔබ ඉතා නිවැරදියි. (ස)
ජගත්, මේකේ වැරැද්ද පාරේ ප්‍රමිතිය නෙවි, රියදුරු ගේ සහ රියදුරු බලපත් දෙන ක්‍රමයේ වැරැද්ද. අදහස් දානකොට පොඩ්ඩක් හිතල බලන්න. (ස)
රියදුරාගේ නොසැළකිළිමත්කමත් මේවට බලපානවා (නි)
ටන්ට්‍රි ට්‍රේලර් වල ඔහොම වෙනවද? (ස)
ජගත් , වහනය පෙරලුනු එකී පාරේ ප්‍රමිතියි අතර සම්බන්ධය මොකක්ද. දේශපාලන කන්නාඩි වලින් බලන්න එපා. (ම)
දුම්රියෙන් මේ වාහන ප්‍රවාහනය කරන්න පුලුවන්නම් වඩා හොඳයි.දැනට පොල්ගහවෙල සිට කොළඹට මයික්‍රෝ ආයතනය දුම්රියෙන් වාහන ප්‍රවාහනය කරනවා. (ස)
වැටේ වැදුන වාහන මේ රටේ නම් වැට කඩා ගෙන යන්නේ කලාතුරකින්. පරීක්ෂා කල යුතු වෙනවා. බොහොමයක් දෙනා මැරුනේ ඇන්ද කඩාගෙන වාහන තුලට එ්මෙන්. මීළඟට රියදුරන්ට නින්ද යාම ජාතික ප්‍රශ්නයක් වෙලා. සියලු දෙනාම දැනුවත් කරන්න තේ කෝප්පයක් බීමෙන් පසු කි මි 50 එක දිගට යන්න පුළුවන් බව. චීනයේදී ඉගෙන ගත්ත එය සාර්ථක ක්‍රමයක්. ව්‍යායාම රියදුරන්ට අත්‍යවශ්‍ය බැව් එම රටවල් කියන්නේ. (ස)
වාහනය කොළඹ සිට මාතරට යනකොට වාහන පිටින් යන්නේ ලංකාවේ දැන් වාහන පිට රටවලට යවනවද? (ස)
මේකේ හොඳම දේ තමා මේ කාර් ටික මිනිස්සු රවටලා විකුණන හැටි තව ටික දවසකින් බල ගැන පුළුවන්. (ස)
දැන් බලමු ඔය සමාගම ඔය වාහන ටික විකුණන හැටි (නි)