මීන කෝපකාරී සිතුවිලි බලපාන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වල තරමක ගැටලූ තත්වයක් මතුවේ. නිවසේ අවශ්‍යතා වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වැ 10 September 2014
කුම්භ කය වෙහෙසා වැඩ කරන්නන්ට සුබ දිනයකි. හදිසි තීරන මත ගැටලූ ඇතිවිය හැකිය. පාලන කටයුතු වලදී ව්‍යාකූලතා මතුවේ. කෘෂි කාර්මික කටයුතු වල නිරත 10 September 2014
මකර නිවාස ප්‍රශ්නයකට තාවකාලික විසදුම් ලැබේ. ඇසුරු කරන්නන් ගේ උපකාරයෙන් තම බලාපොරොත්තුවක් ඉටුවේ. සන්ධ්‍යා කාලයේ නිවසේ ආගමික උත්සව 10 September 2014
ධනු රහස් සතුරු බාදක ආදිය වලකාගතයුතු දිනයකි. දුෂ්කර කටයුතුවල නිරතවූවන් පරිස්සම් විය යුතුය. පිරිස් පාලන කටයුතු ආදියේ දුෂ්කරතා මතුවේ. පැ 10 September 2014
වෘශ්චික පැවති ව්‍යාකූලතා රැසක් දුරුවීයයි. ලිපි ලේඛන කටයුතුවල නිරත වූවනට කාර්ය බහුල දිනයකි. කලක් ඇසුරුකළ කෙනකුගෙන් දුරස් වීමට සිදුවේ. නැති 10 September 2014
තුලා විදේශගත අයකු සම්බන්ධ ගැටලූ තත්වයක් මතුවේ. කය වෙහෙසා වැඩකරන්නන්ට සුබ දිනයකි. දුර ගමනක් යෙදෙන අතර, බලාපොරොත්තු ඉටුවේ. 10 September 2014
කන්‍යා රහස් සතුරු බාධක බලපාන දිනයකි. එහෙත් දවසේ කටයුතු සාර්ථකවේ. සේවක ප්‍රශ්න සපුරාගැනීමට හැකිවේ. උසස් අයකුගේ උපකාර ලැබේ. 10 September 2014
සිංහ කාර්මික කටයුතුවල නිරතවූවනට කාර්යබහුල වේ. දුෂ්කර කටයුතු වලදී පරිස්සම් විය යුතුය. උත්සාහය සඵල වෙයි, ආර්ථික තත්ත්වය සතුටුදායකවේ. 10 September 2014
කටක අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට හැකිවේ. නිවසේ කටයුතු සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. බලාපොරොත්තු රහිත දුර ගමනක් යෙදේ, චිත්ත පීඩා ආදි 10 September 2014
මිථුන නිසි තීරණයකට එළඹීමට නොහැකි දිනයකි. හදිසි අනතුරු ආදියට ඉඩ ඇති බැවින් කල්පකාකාරී විය යුතුය. නිවාස ප්‍රශ්න ආදිය බලපායි. බලාපොරොත්ත 10 September 2014
වෘෂභ ඇසුරු කරන්නන් අතර ප්රසංශාවට ලක්වන කරුණු යෙදේ. මුදල් ගනුදෙනු වලදී කල්පනාකාරී වියයුතු දිනයකි. නව රුකියා ලාබ ආදියට හේතුයි. නිවසේ ස 10 September 2014
මේෂ නිවාස අලූත්වැඩියා කටයුතු යෙදෙන දිනයකි. රැකියා කටයුතුවලට අමතර තවත් වගකීම් දැරීමට සිදුවේ. උත්සාහය සඵල වන අතර කාර්යබහුල වේ. 10 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 10) සැප්තැම්බර් මස 10 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක් මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 10 September 2014
ඉතාලි අනතුරින් ලාංකිකයා මරුට ඉතාලියේ කතානියා නගරයේ කතානියා වරාය ආසන්නයේ දොමේනිකෝ තෙම්පියෝ මාවතේ සඳුදා රාත්‍රියේ සිදුවූ අනතුරකින් තිස්හතර හැවිරිදි ලාංකිකයෙ 10 September 2014
සැත්කමට උදව් ඉල්ලයි හෝමාගම, කිරිවන්තුඩුව, බැන්කන් වත්ත, 109 බී නිවසේ පදිංචි පරණවිතානගේ චන්ද්‍රසිරි මහතා 2012 වසරේ සිට හෘද රෝගයකින් පෙළෙන අතර පින්තාරුකරුව 10 September 2014
එල්ලේ තෙවරක් ලන්ඩන් යයි 2012 වසරේදී ලන්ඩන් නුවරට එල්ලේ ක්‍රීඩාව හඳුන්වාදුන් හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුන්වන වතාවටත් එල්ලේ තරගයක් 10 September 2014
චීන නායකයා ලංකාවටත් එයි චීන ජනාධිපති ෂී ජින්පින් තජිකිස්ථානය, මාලදිවයින, ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ අට දින සංචාරය ලබන 12 වැනිදා අරඹයි. ඉන්දියා අගමැති නරේන්ද් 10 September 2014
දම්පල් කථික තරගයක් ලන්ඩන් බෞද්ධ විහාරය ලබන 13 වනදින සිට 21 වන දින දක්වා පවත්වන අනගාරික ධර්මපාලතුමාගේ 150 වෙනි ජන්මදින ගුණ සමරු පින්කම් සහ උත්සව මාලාවේ අංග 10 September 2014
අන්තර්ජාලයේ හොර ෆේස්බුක් ගිණුම් වැහි වැහලා අන්තර්ජාලය පරිහරණය කිරීමේදී ඇතිවන ගැටළු සම්බන්ධ සිදුවීම් දෙසීයක් පමණ අගෝස්තු මාසයේදී ලැබී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප් 10 September 2014
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ජනපති වාර්තාව ඉල්ලයි මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෝෂ සම්බන්ධයෙන් ජනපතිට දීම සඳහා කළ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස ලංකා 10 September 2014
නිදන් හොරා තලගුණ වෙහෙරටත් පනී මහනුවර තලවිගුණ වෙහෙර නිදන් හොරුන් විසින් වසනසු ලැබ ඇත. දුටු ගැමුණු රජු රුහුණේ සිට සිය සේනාව සමඟ අනුරාධපුරයට යද්දී නතර වූ ස්ථාන 10 September 2014
නාවික බවුසරය කාණුවේ ගාල්ල සමුද්‍ර මාවතේ දී දක්ෂිණ නාවික කඳවුරට අයත් ජල බවුසරයක ජලටැංකිය කැඩී කාණුවකට පෙරළී ඇතැයි පොලිසිය කියයි. 10 September 2014
මොණරාගල ඕ.අයි.සී.ට මාරුවක් මොණරාගල පොලිස් ස්ථානාධිපති හිටිහැටියේ දඹගල්ල පොලිසියට මාරුකැර ඇතැයි පොලිස් ආරංචි කියයි. උෟව ඡන්දයේ දී ඔහුට එරෙහිව පැමිණිලි ලැ 10 September 2014
අනියම් පෙම තරුණයාට මරු ගෙනෙයි තඹුත්තේගම යාය හතරේ තරුණයකු මරාදමා ඇතැයි ද අනියම් පෙමක් මෙයට හේතුවන්නට ඇතැයි ද පොලිසිය කියයි. 10 September 2014
අද කාලගුණය (සැප්තැම්බර් 10) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී. උදය කාලයේ දී ,දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහි 10 September 2014
ගුවන් හමුදාව එජා සාම සේවයට ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හයක් සමඟ හෙලික 09 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 09) අද වැනි සැප්තැම්බර් 09 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 09 September 2014
මවත් දුවත් මැරුවාට පසු ගෙට ගිනි තියලා කහවත්ත කොටකෙතන ද්විත්ව මිනි මැරුමක මවත් දුවත් මහ පිහියකින් කැපු විගසින් මිය යන්නට ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධරයෝ දෙදෙනෙක්ම කොළඹ 09 September 2014
කළුතරින් ඇඟිලි දෙකක් කළුතර මහා පාලම ආසන්නයේ පාරේ තිබී හමු වු මිනිස් අතක ඇඟිලි දෙකක් කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යවා වාර්තාවක් ඉදිරිපත් කරන 09 September 2014
මීන නව පදිංචියක් පිළිබදව සිත් යොමුවේ. ගැබිනි මව්වරුන් පරිස්සම් විය යුතු දිනයකි. වැයවීම් බහුල වේ. කෙටි ගමන් බිමන් යෙදේ. 09 September 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026