දක්ෂිණ අදිවේගී මාර්ගයේ ගමන් කළ දක්ෂණ අදිවේගී මාර්ග රියක ගැටුනු කාරයක සිටි අයෙකු මිය ගිය බව පොලීසිය කියයි.
අදිවේගී මාර්ග රියෙන් ගමන් ගත් තිදෙනෙක් කම්පනයෙන් රෝහල් ගත කර කරනු ලැබීය.
මෙම අනතුර සිදු වුයේ වැලිපැන්න ආසන්නයේදීය.
දක්ෂිණ අදිවේගී මාර්ගයේ ගමන් කළ දක්ෂණ අදිවේගී මාර්ග රියක ගැටුනු කාරයක සිටි අයෙකු මිය ගිය බව පොලීසිය කියයි.
අදිවේගී මාර්ග රියෙන් ගමන් ගත් තිදෙනෙක් කම්පනයෙන් රෝහල් ගත කර කරනු ලැබීය.
මෙම අනතුර සිදු වුයේ වැලිපැන්න ආසන්නයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියන අදහස් බැලුවහම තේරෙනවා තිලක් ඩුබායි කියන්නේ කොහොම කෙනෙක්ද කියලා (නි)
තිලක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා සෑහෙන කලක ඉඳලා පාඨක අදහස් කියවීමෙන් මම තේරුම්ගත් දෙයක්. මෙතනදී වසන්ත මහත්මයා බොහොම වැදගත් කාලෝචිත උපදෙසක් දී තිබෙනවා. (නි)
අපෝ තිලක් ඔයා ලියපු මෝඩ දේවල් අපි දැක්කා (නදී)
තිලක් ඔයා කූරු ඇතුලට ගහල බලපු තැන තියෙනවද ? (නදී)
අදිවේගී මගේ අනතුරු වෙනවා කියන්නේ නම් තනිකරම රියදුරන්ගේ වැරැද්ද. කිසිම විටක මුනට මුහුණ වාහන එන්නේ නැහැ. එක පැත්තකටවත් හරියට යන්න බැහැ කියන්නේ රියදුරාගේ වැරැද්ද. අධික වේගය වගේ දේවල් නැත්නම් 80-100 නියමෙට යන්න පුළුවන් (නදී)
දවස් තුනකට පෙර මටත් මේ පාරේදී නින්ද ගියා. වාසනාවට වාහනේ වැට ගාවට එද්දී ඇහැ ඇරුනේ (නදී)
ඔබ රිය පැදවීමට නුසුදුසු බව දැනගතිමි කරුණාකර රියදුරෙක් ගන්න උදය (ස)
එක දිගට බලාගෙන යනවිට නිදිමත එන එක ස්වාබවයෙන් වෙන දෙයක්. එහෙම නිදිමත ආව කියල වාහන නවත්වන්න බැහැ.වෘත්තීයම රියදුරන් අතින් හදිසි අනතුරු වෙනවා අඩුයි. හොඳම දෙය, නිදිමත එන අය පරණ පාරේම ගමන් කරන එක. නැතිනම් හොඳ රියදුරෙක් එක්ක යන්න. (ස)
අදිවේගී මාර්ගයේ රියදුරන් සේවකයන් නිලදාරීන් පුහුණුව මදි වේග තීරුවේ වාහනය නවත්වන්නේ ඉන්බස්යන්නෙත් කිසිම සංඥාවක් නොදක්වමින් (ස)
අපෝ ඔය අධිවේගී මාර්ග ප්‍රමිතියක් නෑ, මම බැලුවනේ තාර කට්ටේ ඇතුලට කූරක් ගහල කවුරුත් නැති වෙලාවක, හොරකන් කරලනේ ඕක හැදුවේ. මම නොදන්නේ මොනවද? (නදී)
ලංකාවේ අධිවේගී මාර්ග වල අනතුරු වලට මූළික හේතුවන්නේ මංතීරු වෙනස් කරන විට පැති කණ්ණාඩිය පමනක් බැලීමයි. විශේෂයෙන් අධිවේගී මාර්ග කාලයක පටන් භාවිතා කරන රටවල්වල පැති කණ්ණාඩියට අමතරව රියදුරු තමන්ගේ උරහිසට ඉහලින් තමන් මංතීරු වෙනස් කිරීමට බලාපොරොත්තුවන මංතීරුවේ වාහනයක් පැමිනේද කියා සෝදිසි කිරීමක් සිදුකරයි. මෙහි තිබෙන ප්‍රයෝජනය වන්නේ පැති කණ්ණාඩියට දර්ශනය නොවන දර්ශන පථයෙන් (Blind Spot නමින් හදුන්වන) පැමිණෙන වාහන හදුනා ගැනීමයි. මෙය පැයට කිලෝ 60 වඩා වේගයෙන් ධාවනය කරනවිට පිලිපැදිය යුතුපුරුද්දක් වන අතර ලංකාවේ රියදුරු පුහුණුකරුවන් හෝ රියදුරු බලපත් පරීක්ෂකවරුන් තවමත් සැලකිල්ලට නොගත් කාරනයකි. (නවීන රථවල මෙම පැති කණ්ණාඩියට දර්ශනය නොවන වාහන හඳුනා ගැනීමට පැති කණ්ණාඩියේ ඇති සෙන්සරයක් (Blind Spot Detection System) මගින්පැති කණ්ණාඩියේම ඇති බල්බයක් මගින් රියදුරුට දන්වයි). පහත ලින්ක් එකෙන් මෙය මනාව අවබෝදවේ. https://www.google.ca/search?q=Blind Spot Detection System