හිටපු අගමැති ජෝන් කොතලාවලගේ 118 වැනි ජන්ම දින සමරුව රත්මලානේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ දී පැවැත්විණි.
රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතා එහිදී සර් ජෝන්ගේ පිළිරුව ඉදිරිපිට මල් තබා උපහාර දැක්වීය.
විශ්‍රාමික ජනරාල් රොහාන් දළුවත්ත හා කුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් ද කොතලාවල පවුලේ නෑ හිත මිතුරෝ ද පැමිණියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙස් මුහුණු නැති මිනිසෙක් (නදී)
හොද සිංහලයෙක්. (ර)
අද දවසේ රටේ සිටිය යුත්තේ මෙවැනි මිනිසුන්ය (නදී)
මේජර් ජනරාල් මිලින්ද පීරිස්, කුලපති නොව උප කුලපති නේද? (බ)