නාවලපිටිය සිට හැටන් දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පිලීපැනීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.
අද අලුයම 2.30ට පමණ වටවල දුම්රිය ස්ථානයේදී මෙය සිදු වී ඇති අතර මාර්ගය අද සවස්වන විට යථා තත්ත්වයට පත් කිරීම හැකි වෙතියි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් පේන විදියට විදේශ කුමන්ත්‍රණයක් වගෙයි. (ර)