මහනුවර ඇතුළු පළාත් රැසකට අද (03) දහවල් සිට ඇදහැලුණු තද වර්ෂාව සමඟ වළපනේ කොහොඹගානේ කන්දක් නාය ගොස් මාර්ගය අවහිර වී වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් නතර වී ඇතැයි පොලීසිය කියයි.
මහා මාර්ග දෙපාර්තමේන්තුව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කරමින් පවතී .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මහා මාර්ග දෙපාර්තමේන්තුවක් නෑ. තියෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියක් නේද? (නදී)