කොටකෙතන නිවසක ලේ සලකුණු රැසක් තිබීමත් සමග යළිත් කොටකෙතන ගැමියෝ නොසන්සුන්වී සිටිති.
එම ගෙදර සිටි කාන්තාව සොයා පරීක්ෂණ ඇරඹූ පොලිසිය පවසනුයේ සැකකරුවන් හෝ සිරුරක් හෝ සොයාගත නොහැකිවූ බවයි.
ගෙදර සිටි දෙදරු මව අද (5) අලුයම 1.45 සිට නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. ඇගේ සැමියා වෙළෙන්දෙකි.
2012 සිට පසුගිය වසර දක්වා කොටකෙතනේදී ගැහැණුන් 17 දෙනකු මරා දැමුණු අතර එම ඝාතනවල එකම ස්වරූපයක් පැවැති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd