දඹුල්ල රෝහලේ සිට මාතලේ රෝහලට ලෙඩෙකු රැගෙන යමින් සිටි රෝහලේ අලුත්ම ගිලන් රථය විහාර හංදියේදී බෝක්කුවක හැපී පෙරලී ලෙඩාට ද තුවාල සිදු විය.
සයිරන් නලාව හඩවමින් ගිය ගිලන් රථය, පාර හරහා පැමිණි යතුරුපැදි කරුවෙකු බේරන්නට ගොස් අනතුරු සිදුවන්නට ඇතැයි අවට සිටි පිරිස් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් නියම අදහසක් දාලා තියෙන්නේ? (නි)
ඇම්බියුලන්ස් එකක් හරි ගිනි නිවන වාහනයකට හරි මාර්ගයේ ඉඩදෙන පුරුද දැන් ඉන්න රියදුරන්ට සහ මාර්ගය පරිහරණය කරන අනෙකුත් අයට නැහැ. දියුණු රටවල ගිලන් රථ රියදුරන්ට, පොලිස් රථ රියදුරන්ට, ගිනි නිවන රථ වලට නීති පද්ධතියක් සහ ආචාරධර්ම පද්ධතියක් තිබෙනවා. ඔවුනට වුණත් අනවශ්‍ය වේගයෙන් රිය පදවන්න බැහැ. (නි)
මේක රිය අනතුරක්. මෙතනට දේශපාලනය මොකටද?මෙහෙම හැමදෙයකටම දේශපාලනය ඈඳාගැනීම නම් සැබෑම ලෙඩක්. (නි)
තිලක්, ඔයා ඩුබායි වල මොකද කරන්නේ? (නි)
ඔය ඩුබායි වල ඉන්න තිලක්, කරුණාකරලා ළඟම ඇති මානසික රෝහලකට යන්න. නැත්නම් ලංකාවට එන්න. කාන්තර වල ඕනෑවට වඩා ඉන්නකොට මොළය අමාරු වෙනවා (නි)
කොරේ පිටට මරේ කියන්නේ මෙහෙම දේවල් වලට තමයි (නි)
තිලක්, ඔයා බන්දුල පෙරේරාට ගැළපෙන විදියට පිළිතුරුදීම අගය කරනවා. නමුත් තවත් බන්දුල කෙනෙක් වෙන්න එපා. (නි)
හිතවතුනි මේක විවාදයකට මාතෘකාවක් නොවේ. අපහසුතාවයට පත් ව සිටින අයට ඉක්මන් සුවය පතමූ. (ම)
ඇම්බියුලන්ස් එකක් හරි ගිනි නිවන වාහනයකට හරි මාර්ගය් ඉඩ දෙන පුරුද දැන් ඉන්න රියදුරන්න්ට සහ මාර්ගය පරිහරණය කරන අනිකුත් අයට නැහැ. මිනිස් ජිවිතයක වටිනාකම පිරිහිලා. (නදී)
සමහරවිට මේකේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් මහින්දගේ ගෝලයෙක් වෙන්න ඇති, මෛත්‍රීගේ අහිංසක ගෝලයෙක් වෙන්න ඇති යතුරුපැදිකරුවා, ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් යතුරුපැදිකරුවාව යට කරන්න හදන්න ඇති ටක්කෙටම (නදී)
විමල් වීරවංශ දැන ගත්තොත් කියයි අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා. (නදී)
අයියෝ මොනාද මේ වෙන්නේ ? (නදී)
මෝඩ අදහස් දාන්න එපා (නදී)