සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 13-14 යන දිනවලට යෙදී ඇත.ඒ දිනයන් දෙකම රජයේ නිවාඩු දිනයන්ය.මෙවර අවුරුද්ද යෙදී ඇති ආකාරය අනුව දින හතරක්ම නිවාඩුය.අවුරුද්දට කළින් සති අන්තය එළැඹීම එයට හේතුවයි.සිකුරාදා වසා තැබෙන රජයේ හා පෞද්ගලික ආයතන යළි විවෘත වන්නේ අප්‍රේල් 15 වැනිදාය.
ග්‍රැෆික් නිර්මාණය නිමල් ජයශාන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd