ඉන්දියා ජාතික පිරිමියෙකුගේ සහ කතකගේ සිරුරු දෙකක් වැල්ලවත්තේ හෝටලයකින් සොයා ගත් බව පොලීසිය කියයි.
කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වු බව කියන මේ දෙදෙනා පසුගිය 27 වෙනිදා මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇතැයිද, දින කිහිපයකින් ඔවුන්ගේ තොරතුරු නොලැබුන නිසා හෝටල් හිමියා පොලිසියට දැන්වීමෙන් පසු සිරුරු සොයාගත් බව පොලීසිය කියයි.
බීම බෝතලයක්ද ඔවුන්ගේ සිරුරු අසල වැටී තිබී සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගියදා ගහපු ගිවිසුම වල හැටියට දැන් ඉන්දියාව මොකද ලංකාව මොකද (ස)
කැසිනෝ ලංකාවේ දැන් නැහැ කියල මම හිතාගෙන උන්නේ. (ස)
කැසිනෝ යහ පාලනයේ තියනවද ? (ස)