බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා සහ ඉන්දියා ජාතික පෙම්වතිය මීගමුව ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිටියදී පෙම්වතා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
හෙළ සිරිතට ඔවුහු දෙදෙනා මීගමුවේදී විවාහ වීමටද නියමිතව සිටියහ.ඔක්සිජන් ටැංකිය ගැලවී යාමෙන් පෙම්වතා මිය යන්නට ඇතැයි සැක කැරේ.
මොවුන් දෙදෙනාම ගණකාධිකාරීවරුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේක මරණයක්. ලංකාවේ අයගේ මනුෂ්‍යත්වය ටිකක් පිරිහිලා වගේ. හැම දේටම දේශපාලනය ගැලපෙන්නේ නැහැ. මේ සිදුවීම ගැන ඉතා කනගාටුයි (නදී)
නුවරඑළියේ වසන්ත, කඩේයාම නිරපේක්ෂව ගත්විට හොඳ හෝ නරක හෝ ක්‍රියාවක් නොවෙයි. තමන්ගේ රටේ යහපත වෙනුවෙන් කඩේ යායුත්තෙකුට කඩේ යද්දී කකුල් කොටවෙන්නේ නැහැ, තවත් ශක්තිමත් වෙනවා මිසක්. (නි)
දුක්බර සිදුවීමක් (නි)
ඉක්මනින් නිව්ස් එක දෙන නිසා වටිනවා. (නදී)
පෙම්වතිය මිය ගිය බව පෙම්වතියම කියන්නේ කොහොමද? (නදී)
විකාර භාෂා භාවිතයක්නේ තියෙන්නේ. වැදගත් විදියට භාෂාව භාවිතා කළොත් නේද හොඳ. මේවා පොඩි අයත් බලනවා. (ස)
වෙලාව අපුවම අපි කාටත් යන්න වෙනවා.(හේ)
දුක්බර කතාවක්.(හේ)
පිවිතුරු යහපාලගේ කකුල් දෙක දැන් අඟල් 6 කට විතර කොට වෙලා ඇති නේද..? කඩේ ගිහිල්ලම. (නදී)
ශාන් සහ කේ දිසානායකට තාම සිංහල කියවල තේරුම් ගන්න බැහැ වගේ. අාපහු ඉස්කොලේ ගිහිල්ලා එන්නකෝ. (නදී)
මහින්දගේ කාලේ නම් විදේශිකයන්ගේ පෙම්වතියන් මිය ගියේ ප්‍රාදේශීය දේශපාලකයන් අතින් දුෂණයට ලක්වුනාට පස්සේ (නදී)
අසෝකගෙන් දන්නැති හින්ද අහන්නේ..එතුමා රට පාලනය කල අවුරුදු දහයේදී ඒ විදියේ පෙම්වතියන් කියක් මරණයට පත් වුනාද මහත්තයෝ..ඔබ තුමා කියන විදියට සැහෙන ප්‍රමාණයක් වෙලා වගේ..මම හිටියේ ඔබ තුමා හිටපු ලංකාවේ නෙමෙයිද කියල මට හිතෙනවා එහෙම බැලුවම..මතක තියා ගන්න ඒ කාලෙන් මාස දෙකක් ඇරෙන්න ඉතිරි මුළු කාලයේම දැන් ඉන්න රටේ ලොක්කත් ඒ ආණ්ඩුවේ බලධාරියෙක් කියල.ඒ කාලේ දේශපාලන බලධාරීන්ගේ කවුරුත් යාලුවන්ගෙන් පොරෝ පාරවල් කාල මරුනේනම් නැහැ මම දන්නා විදියට...(ස)