ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයේ තැන්පත් කෙරෙණ බුදු පිළිම වහන්සේලා 200 නමක් වෙනුවෙන් ප‍්‍රථම මල් පූජාව සහිත පිංකම ඉරිදා (05) දවස පුරාම පැවැත්වීමට නියමිතය.
උදේ කාලයේ පිරිනමන සංඝ ගත දක්ෂිණාවකි. සවස 3 ට බුදු පිළිම වහන්සේලා ඉදිරිපස මල් පුජාව පෙරහරකින් පැමිණ මල් බදුන් 200 ක් තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා බුදු පිළිම භාරගෙන දායකත්වය ලබාගත් සියළු දෙනාගේම සහභාගිත්වයෙන් මල් පෙරහැරක්ද සංවිධානය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහි ජීවිතයේ ගිණි දැක දුර්ලභ ආර්ය මාර්ගයේ වඩින්නට බොහෝ කළණ මිතුරන් අභිනික්මන් කරන්වා. ඒ ගැන සිතෙන සිතිවිල්ලත් සුන්දරයි. (නි)