උත්සව සමයේ වෙළෙඳ පොළට නිකුත් කිරීමට ගබඩා කර තිබූ පාරිභෝජනයට නුසුදුසු කරවල කන්ටේනර දෙකක් කොළඹ මීගමු පාරේ වත්තල ගබඩාවකින් අද සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ කාර්යාලයය කියයි.
එහි කරවල ටොන් හතක් පමණ තිබුණු බවත්, වැටලීමට මොහොතකට පෙර පෙට්ටි 45ක් කොළඹ තොග වෙළෙඳ සලකට යවා ඇති බවත්, සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් වැටලීම කළ නිලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිකාරයා මොනවගේ කෙනෙක්ද දන්නෙ නැහැ ඔය වගේ වැඩ කරන්නේ...? (නි)