ගණිත ගුරුවරියක උඩුගම කලාපයෙන් නිදහස් කර ගාල්ල කලාපයට මුදාහරින ලෙස බල කරමින් ගුරුවරියගේ සැමියා සහ තවත් හතර දෙනකු තම ගාල්ල වකුණුගොඩ පිහිටි තම නිවසට බලෙන් ඇතුළු වී තර්ජනය කල බව උඩුගම කලාප අධ්‍යක්ෂ අබයසිරි පියසෝම නල්ලපෙරුම මහතා ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කළේය. පොලිසිය පවසන්නේ මේ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කරන බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන බලය තිබෙන අය ඉක්මනට දුෂ්කර පාසල් වලින් නිදහස් වී යනවා. නැති අය කරකියාගන්න දෙයක් නැතුව අසහනයෙන් කෝපයෙන් පසුවෙනවා.ඕක තමා ගුරුමාරු තත්ත්වය (නි)
පළමුව අධ්‍යාපනය දේශපාලනයෙන් නිදහස් කළයුතුයි (නි)
අනේමන්දා මේවා නම්.... (නි)
ඉලේපෙරුම හිතන විදියේ දෙයක් වෙන්න බැහැ මේක.(නදී)