දඩක්කරුවකු මන්දට හසු වු වල් ඌරකුගේ පණ බේරා වනයට මුදා හැරීමට කෑගල්ලේ කෙහෙල් පන්නල පහළගම ලලිතා පල්ලේගම මහත්මිය ද හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති සනත් රංජිත් කොස්තාපල් කුමාර හා සම්පත් අද (03) දායක වුහ.
දඩක්කරුවකු මන්දට හසු වු වල් ඌරකුගේ පණ බේරා වනයට මුදා හැරීමට කෑගල්ලේ කෙහෙල් පන්නල පහළගම ලලිතා පල්ලේගම මහත්මිය ද හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති සනත් රංජිත් කොස්තාපල් කුමාර හා සම්පත් අද (03) දායක වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම අමිල වුණාට මොළය නම් මළකඩ කාලා වගෙයි පෙනෙන්නේ (නි)
පොලිසියෙන් මිනිසුන්ට ගහනවා, සතුන්ව බේරනවා (නි)
මම හිතන්නේ ගිය ආත්මයේ අමිල ඌරෙක් වෙලා ඉපදිලා ඉඳලද කොහෙද? (නි)
උදේට යන්නකෝ මීගමුව, ගාල්ල වගේ ධීවර වරායකට. පව් උෟරා (නදී)
ඉන්දියාවේ මහාරාස්ට්‍රා ප්‍රාන්තයේ මේ ලඟදි ගවමස් තහනම් කළා දැඩි නීති පනවමින්. ඇයි බෞද්ධ රටක් වන අපේ රටේ මේ දේවල් තහනම් කරන්න බැරි. ඔන්න කරනවා නම් වැඩ. නිකන් බොරුවට කාලෙන් කාලෙට මිනිසුන්ට අපහසුවෙන තහනම් පනවන්නේ නැතුව. (නදී)
ලොකු පිනක්. (ස)
අද වගේ දවසක කර ගත්ත ලොකුම පිනක්.(හේ)
පොලිසියෙන් යහපත් වැඩක්.. (ස)
පොළිස් නිළධාරීන් ඔහොමවත් පිනක් කර ගන්න එක ලොකු දෙයක්. අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව කන පවට. (ස)
මේ කටයුත්තට සහභාගී වූ සියලු දෙනාටම ගොඩක් පින්.(හේ)
ඉසුරන්දි ගව මස් විතරද දැන් ප්‍රශ්නෙකට තියෙන්නේ. (ස)
ඔබ තුමන්ලා අද කරන ලද මේ උතුම් ක්‍රියාවට මගේ ස්තූතිය පුද කරමි.(හේ)
පොලිසියෙ කලාතුරකින් මනුස්සයොත් ඉන්නවා. ඒත් වැඩිහරියක් ඉන්නෙ අමනුස්සයො තමා. (ස)
උගුල අටවපු දඩයක්කාරයා ලග හිටියා නම් පොලිසියට ඇදුම් ගලවල වෙඩි තියනවා. (නදී)
අපරාදේ තඩි උෟරා. මස් කලා නම් නියම තමයි (නදී)
බොහොම පින් සියළු දෙනාටම. මෝඩ කතා කියන්න එපා අමිල (නි)
විමුක්ති මේක සත්ව හිංසනය පිළිබද ප්‍රවෘතියක්. නැතුව පවුල් ප්‍රශ්නයක් හෙල්මට් ප්‍රස්නයක් වගේ දෙයක් නෙමෙයි.ඔයාලා වගේ හිතන කට්ටිය ඉන්නකන් හරක් නෙමෙයි බල්ලන්ටත් අබසරනන් තමයි. (ස)
බොහොම පින්! (නි)
මෙන්න පින් වැඩක්.(හේ)
පෝය දවසේ අමිලගේ සිතිවිල්ල ගැන බලවත් කනගාටුව (නදී)
මේ කටයුත්තට සහභාගී වූ සියලු දෙනාටම ගොඩක් පින් (ස)
මම කියන්නේ ඇත්ත ...(ස)
ලොකු පින්කමක් (ස)
ඌරත වෙඩි තියන එක පව් දඩයක්කරයට වෙඩි තියන්න ඕනලු අනේ මෙහමත් මිනිස්සු මිනිස්කම කියන්නේ මේකද ? (හේ)
මම හිතන්නේ අමිලගේ අමිල බලාපොරොත්තුව මෙතන කමෙන්ට්ස් දාන අයට පව් පුරවන්න. (ස)
මස් කන්න එපා. මෙච්චර හොඳ එළවලු තියෙනකොට ඇයි මස් මාලු පස්සේ පන්නනේ? සතුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා. මළකුණු වලට තුනපහ කිරි වර්ග දාල ලිපේතියල තලු මර මර කනවා. අපිව මරාගෙන කවුරු හරි කෑවොත් අපේ දරුවන්ට මොනවගේ හැගීමක් ඇතිව්යිද? සතුන්ටත් එම හැගීම දැනෙනවා. (ස)