පොලිස් පහරදීමකට ලක් වු බව කියන 32 හැවිරිදි විවාහකයකු තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය බව නිට්ටඹුව පොලීසිය කියයි.
(වීඩියෝව- සිරිමහබෙල්ලන)
පොලිස් පහරදීමකට ලක් වු බව කියන 32 හැවිරිදි විවාහකයකු තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය බව නිට්ටඹුව පොලීසිය කියයි.
(වීඩියෝව- සිරිමහබෙල්ලන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කොහොමද එහෙම පහරදෙන්නේ? (නි)
පොලීසියෙන් පහර දීපු කෙනෙකු ගොඩනැගිල්ලකින් වැටී මිය යාම සැකසහිතයි. සාක්ෂි මකන්න කරපු දෙයක් වෙන්න බැරිද? (නදී)
පොලිස් දෙපාර්තමෙන්තුවේ සිටින මැරවරන් වහා ඉවත් කළ යුතුයි.(හේ)
තවත් යහපාලන පුවතක්ද?(දිල්)
විමුක්ති, ඇයි ඔයාට හිතන්න බැරිද. පොලිසියෙන් ගුටි කැවහම අතපය සති ගණනක් හිරි වැටෙනවා, බකල් ගහනවා. හදිස්සියකදී ලිස්සිමක් පැටලීමක් වුණොත් අලියා පොළවේ ගැහැවා වගේ වැටෙන්නේ ඒකතමයි (නි)
ශෂික හරි සැක සහිත මරණයක්. පොලෝසියේ වැඩක් වගේ (නදී)