හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් 20 ට පසු දිනක ශ්‍රී ලංකාට පැමිණ මුල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් කරනු ඇතැයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ යු අර් ද සිල්වා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවේ කියා සිටියේය.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂික මුදල් ඇතුළු මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයට කරුණු දක්වා ඇත.
බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේද පුරවැසියෙකි.ඔහු වෛද්‍ය ප්‍රතාකාර ලබන බව ඔහුගේ නීතීඥවරු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දට කලින් ආවා නම් හරිනේ! (නි)
තිලක්ගේ මතය සම්පුර්ණයෙන් ඇත්ත. (නි)
අපේ සමහරු තවමත් මොවුන් පස්සෙන් යනවනේ!(නි)
තිලක් -ඩුබායිගේ අදහස් ටික මුද්‍රණය කරලා රටේ මිනිසුන්ට නොමිලේ බෙදාදෙන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
අවුරුදු කාලම බාරවෙන්නද හදන්නේ? (නි)
ඒ මොකෝ අවුරුද්දෙන් පස්සේ එන්නේ? ටික දවසකට කලින් ආවා නම් කට්ටියම එක්ක මැදමූලන වලව්වේදී කැවුම් කිරිබත් ටිකක් කාලා අලුත් අවුරුද්ද පටන්ගන්න තිබුණනේ? (නි)
තිලක් -ඩුබායි, ඔබේ අදහස් සහතික ඇත්ත. අපේ රටේ සමහර මිනිස්සු තාම ඉන්නේ වහල් මානසිකත්වයෙන්. මේ අය හිතන්නේ රජ පවුලේ අය කොච්චර ගසාකෑවත් කමක් නැහැ කියලා. අපි කන පරිප්පු ඇටයේ ඉඳලා ,යන එන බස් එකට පවා කොච්චර බදු ගහනවද කියලා මේ අය දන්නේ නැහැ. (නි)
ප්‍රකාශ්,ඔච්චර කලබලවෙන්න එපා.කාලයක් මේක අරක්ගෙන හිටියේ අර බන්දුල පෙරේරානේ. (නි)
බැසිල් ශ්‍රී ලංකා ඇමරිකා ද්විත්ව පුරවැසියෙක්. කැමති රටක විසීම ඔහුගේ අයිතියයි. ඡන්දේ අවසන්වුණ ගමන්ම පශ්චාත් මැතිවරණ නරිනාටක වලින් මිදිලා ගිහින් හිටියත් ඔහුට විරුද්ධව තිබෙන චෝදනා වලට පිළිතුරු දෙන්න ආපසු එන බවයි අසන්නට ලැබුණේ. මෙතන අදහස් දක්වන අපි කවුරුවත් ඇත්ත මොකක්දැයි දන්නේ නැහැ. චෝදනා ඔප්පුවනතුරු කාට වුණත් වැරදිකරුවෙකු සේ සළකා කතාකිරීමත් සාධාරණ නැහැ. (නි)
සුමුදු නමින් වෙනත් අයෙකුත් අදහස් පළකරන බව පෙනෙනවා (නි)
ඔබ තුමා නිර්භයව එන්න. කොන්ද පන නැති ගැඩවිල්ලු ටිකක් ඔබ තුමාට මොනවා කරන්නද? (ස)
ඇමරිකාවෙන් එනකොට අපේ රටේ දුප්පත් පවුල්වලට බෙදන්න චොක්ලට්, චීස් ,ඇපල් ටිකක් නැව් 2,3, කට දාලා එවන්න. (නි)
තාම මුන්ට කඩේ යන මෝඩයෝ ඉන්නවා. (ස)
බැසිල් ඇමරිකානු පුරවැසියෙක් අපේ අය මෙයාලගේ පස්සේ ගිහින් ගිහින් කටු ලෙවකනවා චීනෙන් ගත්තු ණයවලින් 74% හොරකම් කළ බව තේරුම් ගන්න බැරි හරක් රැලක් තමයි ලංකාවේ ඉන්නේ. (ස)
තිලක් ,මිත්‍රයා.... ඔය තරම් ආවේගශීලි වෙන්න එපා .කේන්ති ගන්නත් එපා .මැදහත්ව හිතන්න .නැත්නම් අපිට පේන්නේ එක පැත්තයි .කාවවත් විශ්වාස කරන්න බැහැ.හරිම අවස්ථාවාදීයි . (ස)
හසිත්, පද්මිණි, පාලිත, මොකද මේ අහක උන්න මාව ඔයාලගේ කමෙන්ට්ස් වලට ඈඳා ගන්නේ? මුලින් ඔයාලට මෛත්‍රීට අවුරුදු නැකත් සීට්ටුව පිළිගන්වන පුවතෙත් මහින්දව පෙනුණා. දැන් ඒ පාර මං නොඉන්නා තැන් වලත් ඔයාලට මාව පෙනෙන්න අරගෙනනේ! මේක නම් බලා ඉන්න හොඳ ලෙඩක් නෙවෙයි. ඉක්මනට කට්ටියම බෙහෙතක් ගන්න. (ස)
තරහ තියෙන්නේ මුන් ගැන නෙමෙයි. මුන්ට කඩේ යන ලංකාවේ බත් කන හරක් ගැන. (ස)
රාජපක්ෂලා නොහිටින්න ඔය කෑ ගහන හැමෝම හිටිය තැනුත් නෑ (දිල්)
කවුරු මොනවා කිවුවත් මට නම් ඔහු විශිෂ්ටයෙක් (නි)
ලැජ්ජාවක් ඇතුව කොහොම එන්නද මන්දා? (නි)
තවමත් මෙයාලට ආවඩන අය ඉන්නවනේ! (නි)
හොඳයි ආවහම බලමුකෝ! (නි)
කරපු වැරදි සේරම හොයලා බළලා හිරේ දාන්න ඕනේ (නදී)
අපිත් බලාගෙන ඉන්නේ එනකම් තමයි (නි)
රොෂාන්, 100% ක් ඇත්ත. (නදී)
කෝ අර සුමුදු හේවා, කේතුමතිය මැවිලා තිබුණාය කියන. (නි)
තිලක් ඩුබායි, රොෂාන් නියම කතා ටික.ඇත්තටම මටත් තරහ තියෙන්නේ, රටේ මෙච්චර වෙනසක් වෙලා තියෙද්දී තවමත් මේ අයට කඩේ යන බත්කන හරක් ගැන තමයි. එක අතකට ඔලුගෙඩි තිබුනට මොළේ නැත්නම් මොකද කරන්නේ? (ස)
දැන්ඉතින් මුලුරටේම සාරය උරාගෙන අපිව සදහටම පිටරටට උකස්කර හමාරයි. (නි)
නැවත එනකොට පිළින්න සැදීපැහැදී සිටින අයත් ඉන්නවනේ. (නි)
මේක හරියට අර ඩුබායි ඔටුවාටම වෙන් වෙලා වගේ .අර වැස්සට ගෙට ඔලුව දාගන්න ඔටුවාට ඉඩ දුන්නා වාගේ.කොටින්ට එරෙහිව යුද්ධ කරද්දී මුන් තමයි ඒවාට අකුල් හෙළුවේ.බටලන්දේ කට්ටියනේ.රට පාවාදෙන උන්.(ස)
වෛද්‍ය ප්‍රථිකාර ගන්නවා කිව්වේ කුමන රෝගයක් සඳහාද?අපිට හිතාගන්න පුළුවන් රෝගය කුමක්ද කියා . (නි)
ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල් බිල්ලන්, යකුන් බව ජනතාවට හඟවා මේ දේශපාලුවෝ ඔවුන්ගේ ආරක්ෂාවට දුවන්නෙම ඒ රටවලටමයි. (නි)
කලබල වෙන්න එපා යහ පාලන රඟ පෑම ළඟදීම කවුරු කවුරුත් තේරුම් ගනීවි. (ස)
වසන්ත,ඔයා බැසිල් එනතුරු ඉන්නේ මොකටද? ඔයා අපරාධ විමර්ශන එකේද?බොරුවට වීරයා වෙන්න එපා (නි)
ඩුබායි තිලක්, තවම දින සීය ඉවරත් නැහැනේ.කලබලනොවී ටිකක් ඉවසලා ඉන්නකෝ. ගිය ආණ්ඩුව යටතේ අඛණ්ඩ ආර්ථික වර්ධනයක් තිබුණු අපේ රටේ ආර්ථිකය දැන් කඩාගෙන වැටෙන හැටියට වැඩිකල් නොයා ඔයා ප්‍රාර්ථනා කරන ඔය ඉතියෝපියාව,සෝමාලියාව, උගන්ඩාව, කෙන්යාව, නැත්නම් බංගලිදේශය ලක් පොළොව මත ප්‍රාදුර්භූත වේවි. (නි)
වැරදි නොකලානම් ඇයි හැංඟෙන්නේ? රටේ පාලකයෝ ජනතාව ගොන්නු කියා සිතා සිටින්නේ. ඕන දේකට රටින් පැනල,ප්‍රතිකාර සදහා යනවා. (නදී)
මේ මම ඔක්කොම දන්නවා, ඔයාල නොදන්නා දෙයක් තියනවනම් මගෙන් අහගන්න, මම තරම් පඬිරුවනක් මේ තුන් ලෝකෙම නෑ! (ස)
ප්‍රකාශ් නියම කතාව, ඩුබායි ඔටුවා හිතන් ඇති තමන්ගේ වගේ හැමෝගෙම පිටේ මොල්ලියක් තියනවා කියල, ඔටුවෝ දන්න දේශපාලනේ! (ස)
ඒයි ඔටුවා, ඔහෙට වෙන වැඩක් නැද්ද පිට රට ගිහින් වැඩක් නැත්තන් කාන්තාරයක් අයිනේ තේ කඩයක් දාගන්නවකෝ, නැත්තන් අල් කයිඩා කාරයන්ගේ රෙදි හෝදලා දෙනවකො කීයකට හරි! මේ මනුස්සය ඇවිදින වොෂින් මැෂින් එකක් (නදී)
රාජපක්ෂවරු රටේ පාරවල් හැදුවේ රත්තරන් දිය කරලයි. (නදී)
දක්‍ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්‌වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා ගැනීම සඳහා පසුගිය රජය එක් කිලෝමීටරයකට රුපියල් මිලියන 124 ක් ගෙවීම පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා ඊයේ (2දා) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය."...අපේ රටේ "බත් බැලයො" තවමත් රාජපක්ෂවරු පස්සේ යනවා.(නදී)
මේ අය තරම් රට විනාශ කල කව්රුත් නැහැ (නදී)
අපේ සල්ලි වලින් ගත්ත ඇමරිකාවේ පමණක් සුපිරි නිවාස 7-8ක් තියෙනවා. (නදී)
රාජපක්ෂලා දන්නවා ලංකාව කියන රටේ ඉන්නේ "අමුම අමු හරක්" ගොඩක් කියල.තවත් අවුරුදු දෙකක් හිටියනම් මේ හරක් ටික මසට විකුණනන්න තමයි තියෙන්නේ. (ස)
ඔන්න අපේ සුමුදු හේවාට හොඳ අවස්තාවක් බුලත් අතක් දීලා පිළිගන්න යන්න ගුවන් තොටුපලට(නදී).
පද්මිණි දැන් මෙතන ප්‍රධාන වන්දි බට්ටකම බන්දුලගෙන් සුමුදු හේවාට මාරු වෙලා. අන්න එයා මල් මාල ගොතනවා මෙතුමාව සාදරයෙන් පිළිගන්න (නදී)
ඩුබායිවලින් ඔටුවෙක් ලතෝනි දෙයි. කලින් මේ ඔටුවා වැඩ කලේ බටලන්දේ වධකාගාර මුර සේවයේ (නදී)
කළ සේවය ඇති. ආයිත් ඔබේ සේවය නොපතමු. එන්ඩ එපා අපේ රටට. ඔබේ රටේ ඉන්න. (නදී)
ලංකාවේ ඉන්න හොරු ටිකට විරුධව ක්‍රියා කරගන්න බැරුව දගලන අල්ලස් කොමිසම කොහොමද ඇමෙරිකාවේ ඉන්න හොරුන්ට විරුධව ක්‍රියා කරන්නේ. ඔය කෝටි ගණනක වංචා දුෂණ චෝදනා තිබෙන මිනිස්සු යස අගේට ඉන්නේ. ගමේ පොඩි මිනිහෙක් කෙසෙල් කැනක් , පොල් ගෙඩියක් හොරෙන් කැපුවා කියල සැකයක් ඇති උනත් රිමාන්ඩ් කරනවා. ඕකත් හරියට අර දින සියයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා කියල දීපු පොරොන්දුව වගේ වේවි. (නදී)
එයාට කා සමඟවත් සහයෝගගෙන් වැඩකරන්න බැරි බව පෙනෙනවා (නි)
ඡන්දෙට පසුදා එකපාරටම අසනීපවෙලා. ලංකාවේ රෝහල් නැද්ද? (නි)
තවත් අවුරුදු දෙකක් රට කන්න දුන්නා නම් අපේ දරුවන්ට හිමිවෙන්න තිබුනේ ඉතියෝපියාවක්,සෝමාලියාවක්, උගන්ඩාවක්, කෙන්යාවක්, බංගලිදේශයක් පමණයි (නි)
කර වටේ දාගෙන ඉන්න "කුරහන් පාට ලේන්සුව"දකිද්දී මට මිනීමරු ප්‍රභාකරන් "කොටි හමුදා ඇදුම" අදගෙන ඉන්න රුපය දැක්ක වගේ කේන්ති යනවා. ඒ රටට කරලා තිබෙන විනාශයේ බරපතලකම දන්නා නිසයි. “(නදී)
මෙයා තමයි මහින්දගෙන් මැති ඇමතිවරු අයින් කරලා ඒකාධිපති වෙන්න දැඟලුවේ (නදී)
පිලිපීනය නැතිබන්ගම කල "ෆෙර්දිනෙන් මාර්කෝස්". ඔහුගේ ප්‍රතිමාවට අදටත් රටේ මිනිස්සු කෙල ගහනවා, ගල් ගහනවා. මේ මෑතකදී එම ප්‍රතිමාව අන්තර්ජාලයේ තිබුනා. අපේ රටේ මිනිස්සුන්ගේ මොළ යතා තත්වයට පුනුරුත්තාපනය කරන්න. (නදී)
අපේ පැත්තේ පොඩි පාරක් හැදුවත් සම්පුර්ණ වියදම ලක්ස 20ක් නම් ලක්ෂ 10 යක් නිකම්ම මෙය අතට යනවා .ඉතිරි ලක්ස 10 යෙන් තමයි පාර හදන්නේ.කුලී ගෙවන්නේ.තව ඇමති වරුන්ට,පළාත් සබා/ප්‍රදේශිය සබාවේ අයට කොමිස් දෙන්නේ.එහෙම හදන පාරවල් ගැන කුමට කතාද? (ස)
රටේ අවාසනාවට ජෙනේරල් සරත් ෆොන්සේකාව එදා ජනාධිපති කරව ගන්න බැරි වුන.එහෙම වුනානම් මාසයක් යන්න කලින් රාජපක්ෂවරු ඉවරයි.නැවත ලංකාවට එනවා තියා ලංකාව දිහා බලාගෙන බත් කන්නෙත් නැහැ බයට . (ස)
අනේ අපිට නම් පිටරට ප්‍රථිකාර ලබන්න කොහෙන්ද පිනක්? (නි)
මේවා ලංකාවේ මිනිසුන්ට හොඳ පාඩම් (නි)
කරුණාකරලා ගසාකෑ මුදල් ගැන කියද්දී රුපියල් "කෝටි/ ප්‍රකෝටි" වලින් නොකියා රුපියල් "ලක්ෂ " වලින් කීයක්ද කියලා කියන්න.ඒවා තේරුම් ගන්න රටේ ඉන්න "හය හතර නොදත් නුගත් මිනිස්සු" ලාමක වැඩියි. (නි)
දැන් ඉතින් ගිය දේ ගියාවේ කියලා ඉන්න එක තමයි හොඳ (නි)
අවුරුද්ද පහුවෙලාම එයි වගේ... (නි)
බලනකොට මෙතුමා අපේ රටට වැඩිය ගරුකරන්නේ පිටරටට වගෙයි (නි)
ඇයි ලංකාවේ රෝහල් වල තත්ත්වය නරකද? (නි)
මේ වගේ කෙනෙකුට ඡන්දය දුන් ලංකාවේ මිනිසුන්ට හොඳ වැඩේ. (නි)
එන්න ඇවිත් අපිව තවටිකක් කන්න , අර විහිලුවන්ස කොලුවා කියනවා වගේ ඇමෙරිකන් කාරයෝ අධිරාජ්‍ය වධියෝ කලේ හැමදාම අපිව සුරගෙන කාපු එක , (ස)
තිලක් -ඩුබායිගේ අදහස් සහතික ඇත්ත. (නි)
පද්මිණි, කේතුමතියත් සාපේක්ෂයි. කොටි නිසා මර බියේ ඉන්නකොට කේතුමතිය කියන්නේ කොටි නැති සාමය ඇති රටකි. අස්ථාවර කල කෝලාහල ඇති රටකට කේතුමතිය ස්ථාවර රටකි. කොටින්ම බංගලාදේශයේ කෙනෙකුට අපේ රට දැනුත් කේතුමතියක්. මම මේක කියන්නේ මගේ බංගලිදේශ මිතුරන් ගැන අත්දැකීමුත් සමගයි. (ස)
ශාන් මොකද ගෙදර ඉන්නා බළලා හිරේ දාන්න හදන්නේ? මොන වරදක් කළාටද? (ස)
රටේ අසරණ මිනිස්සු තුන්වේල කාලා ඇඳලා ඉන්නවා නම් රටේ ධනස්කන්දය ගසාකෑවාට කමක් නැහැ කියලා හිතමුකෝ.ඒත් රටේ දරුවන් 45% මන්දපෝෂණයෙන් පෙළෙද්දී, ගැබිණි මව්වරු 40% රක්ත හීනතාවයෙන් පෙළෙද්දී බදු පිට බදු ගහලා රටේ අසරණ මිනිසුන්ගෙන් ගසාකන එක මොනතරම් පාපයක්ද? (නි)
වැරදිකරුවන්ට රටේ මිනිසුන්ගේ ශාපය වදිනවා.පහුවෙලා හරි වදිනවා. (නි)
මට නම් හිතාගන්න බැහැ පසුගිය ආණ්ඩුව මෙච්චර රට කාලා තියෙද්දිත් ඔවුන්ගේ පස්සෙන් මෙච්චර මිනිස්සු යන්නේ ඇයි කියලා (නි)
සිල්වා,ඔබත් මම වගේ පිටරටකද ඉන්නේ? ලංකාවේ ඉන්න අයට ඒ ගැන එතරම් දැණුමක් නැති නිසයි ඇහුවේ? (නි)