නාවින්නේ සෙරෙප්පු කම්හළක ගින්නක් හටගෙන ඇතැයි  අසල් වැසියෝ කියති.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පිළියන්දල ගිනි නිවීමේ ඒකයෙන් පැමිණ ගින්න නිවීමට කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.