නාගදීපය, කැලණිය, අනුරාධපුර, මහනුවර, කතරගම, පොළොන්නරුව, මහියංගණය වැනි පෙදෙස්හි දන්, සිල්, බණ, භාවනා ඇතුළු පිංකම් රැසක් පැවැත්විණි.
චූලෝදොර, මහෝදර දෙබෑයන් මැණික් පුටුව වෙනුවෙන් සටන් වැදීමට සිටියදී බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කර බණ දේශනා කර ඔවුන් සමඟි කළ බව කියන පොහෝය ද අදයි.
කැලණිය -ලාල් එස් කුමාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත ලංකාවාසීන් කරන සියලු පින් සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වී එම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන් අපේ රටට ලැබේවා! රට මුහුණපා ඇති උවදුරින් ඉක්මනින් මිදීමට හේතුවාසනා වේවා! (නි)