නාවින්නේ සෙරප්පු කම්හලේ ගින්න නිවිමට කොළඹ ශ්‍රී ජයවර්ධනපුර ,කෝට්ටේ හා දෙහිවල නගර සභා බවුසර ගිය නමුත් වතුර හිඟයක් ඇති විය.කම්හළ මුළුමනින්ම වාගේ වැනසී ගියේය.
බොරලැස්ගමුව වැවෙන් වතුරගෙන ඒමටද සිදුවු බව ගිනි නිවන භටයෝ කියති.
කම්හලේ දුමාරය වැඩි වු හෙයින් ගිනි භටයින්ට කම්හළ ඇතුළට යාමට අසීරු විය.බුල්ඩෝසර යොදවා තාප්පයක්ද කඩා දැමීමට සිදු වු බව ගිනි භටයෝ කියති.
බිමල් ජයසිංහ
මුදිතා දයානන්ද





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd